මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියමයි

    Ela! TFS! +rep

    tfs
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again

    පට්ට තැන්ක්ස් !!!

    The Secret
    menna me movie eka balanna. oya gana thamai thiyenne.
    tfs 4+

    Thanks guys for Ur Support..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නැකැත් රාල;20649627 said:
    අනේ මගේ ඇති හැන්ඩ්සමක් නැ බන්. පට්ට මහතයි දැන්. මට කියහන් වීඩියෝ එක කොහොමද කියලා..

    නැත්තේ මොකද බන්,
    ඔන්න වීඩියෝ එකේ අපිට කිව්වා දේම උඹ පිළිපදින්නේ නැහැ,
    උඹ නිකන් රුවන් හෙට්ටි ආරච්චි වගේ මන් එකපාරට දැක්කේ,:D:D

    නැකත් රාළ කිඉයල කියද්දී මන් හිතුවේ අවුරුදු 40-60 වයස member කෙනෙක් කියල.
    බලපුවම තරුණ කොල්ලෙක්නේ.:D:D

    වීඩියෝ එකේ නම් කිසිම අවුලක් පෙවුනේ නැහැ මචන් මට,
    අර උදහරනෙන් මගේ අවදානය තවත් වැඩිවුණා කියල කියන්න පුළුවන්.
    ඒ හරියේදී තම වීඩියෝ එකේ අන්තර්ගතය හොදටම මොලේට මට ක්ලික් වුනේ,.

    දිගටම මේ වැදගත් වැඩේ කරන යන්න මචන්,subscribe වුණා,
    අනික් වීඩියෝ ටිකත් බලන්න ඉන්නේ,:yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැත්තේ මොකද බන්,
    ඔන්න වීඩියෝ එකේ අපිට කිව්වා දේම උඹ පිළිපදින්නේ නැහැ,
    උඹ නිකන් රුවන් හෙට්ටි ආරච්චි වගේ මන් එකපාරට දැක්කේ,:D:D

    නැකත් රාළ කිඉයල කියද්දී මන් හිතුවේ අවුරුදු 40-60 වයස member කෙනෙක් කියල.
    බලපුවම තරුණ කොල්ලෙක්නේ.:D:D

    වීඩියෝ එකේ නම් කිසිම අවුලක් පෙවුනේ නැහැ මචන් මට,
    අර උදහරනෙන් මගේ අවදානය තවත් වැඩිවුණා කියල කියන්න පුළුවන්.
    ඒ හරියේදී තම වීඩියෝ එකේ අන්තර්ගතය හොදටම මොලේට මට ක්ලික් වුනේ,.

    දිගටම මේ වැදගත් වැඩේ කරන යන්න මචන්,subscribe වුණා,
    අනික් වීඩියෝ ටිකත් බලන්න ඉන්නේ,:yes::yes:

    හම්මෝ මොන 40ද. මට වයස යන එක නම් වයස 24 වෙනකොට නැවතුනා... :D:D

    එල මචං තව මොන මොන ක්ෂේත්‍ර ගැනද කතාකරන්න ඕනේ කියලා කියන්න. මම ඒ මාතෘකා වලට හදන්නම් වීඩියෝ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නැකැත් රාල;20653013 said:
    හම්මෝ මොන 40ද. මට වයස යන එක නම් වයස 24 වෙනකොට නැවතුනා... :D:D

    එල මචං තව මොන මොන ක්ෂේත්‍ර ගැනද කතාකරන්න ඕනේ කියලා කියන්න. මම ඒ මාතෘකා වලට හදන්නම් වීඩියෝ.
    :D:D

    onama field ekaka job ekak ho business eka sarthakwa digukalayak pawathwan yana hati

    pawul jeewithayata wedagath motivational tips tikak

    sinhala manussyek hatiyata ada kaaale katawath atha paane nathuwa jeewath wenna puluwan karanna ona business saha ewa diyunu karana krama.

    minissunwa kathawen allaganna hati saha kathawen adala manussayekge hangeem therum ganna hati.

    diyunuwa kiyanne mokakda?eken samnya manussayekta athi prayojana
    ayi api diyunu wiya yuththe
    (manasikawa menma arthikawa)

    oya wage machan :):)