Patta
patta machan![]()
BUMP
konde wawila neda dan.ela wadak
thanks machanනියමයි
Ela! TFS! +rep
tfs
You must spread some Reputation around before giving it to නැකැත් රාල again
පට්ට තැන්ක්ස් !!!
Rep+![]()
The Secret
menna me movie eka balanna. oya gana thamai thiyenne.
tfs 4+
Very slimier to Law of attraction.. maru ahh bump![]()
![]()
![]()
![]()
![]()
![]()
thanx mate..
නැකැත් රාල;20649627 said:අනේ මගේ ඇති හැන්ඩ්සමක් නැ බන්. පට්ට මහතයි දැන්. මට කියහන් වීඩියෝ එක කොහොමද කියලා..






නැත්තේ මොකද බන්,
ඔන්න වීඩියෝ එකේ අපිට කිව්වා දේම උඹ පිළිපදින්නේ නැහැ,
උඹ නිකන් රුවන් හෙට්ටි ආරච්චි වගේ මන් එකපාරට දැක්කේ,
නැකත් රාළ කිඉයල කියද්දී මන් හිතුවේ අවුරුදු 40-60 වයස member කෙනෙක් කියල.
බලපුවම තරුණ කොල්ලෙක්නේ.
වීඩියෝ එකේ නම් කිසිම අවුලක් පෙවුනේ නැහැ මචන් මට,
අර උදහරනෙන් මගේ අවදානය තවත් වැඩිවුණා කියල කියන්න පුළුවන්.
ඒ හරියේදී තම වීඩියෝ එකේ අන්තර්ගතය හොදටම මොලේට මට ක්ලික් වුනේ,.
දිගටම මේ වැදගත් වැඩේ කරන යන්න මචන්,subscribe වුණා,
අනික් වීඩියෝ ටිකත් බලන්න ඉන්නේ,![]()


නැකැත් රාල;20653013 said:හම්මෝ මොන 40ද. මට වයස යන එක නම් වයස 24 වෙනකොට නැවතුනා...
එල මචං තව මොන මොන ක්ෂේත්ර ගැනද කතාකරන්න ඕනේ කියලා කියන්න. මම ඒ මාතෘකා වලට හදන්නම් වීඩියෝ.



