මේ වීඩියෝ එක තියෙනවද

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,894
    113
    Dubai
    මේක පරණ සීන් එකක් නේද? අප්පා බන් ඒ වීඩියෝ එක මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා :(
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113


    2012 වගේ උනේ. අම්මයි දුවයි ස්කූටි එකේ යද්දී accident වෙලා ඔලුව ගැලවිලා යන සීන් එකක්

    Negombo, they came after attacking a Buddha Statue
    මම මේ කියන්නත් හැදුවේ ඒ කාලේ ගිය කතාව. මේ සීන් එක සිරාවටම ඇත්තද? පස්සේ ඒ කෙල්ල පත්තරේකට කියලා තිබ්බා මඩක් කියලා.
    2012 කකාලේ තමයි ජාතිය ආගම අනතුරේ රැල්ල පටන් ගත්තේ එක පාරට. රාවනා නැගිටින මගුලකුත් එක්ක
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,012
    113
    kella ammage oluwa athe thiyan inna video ekada. oya video eka dakkata passe jiwitheta ammawa bike eke ekkan yan na kiyala hitha gatta. adatath ekka gihin na
     
    • Like
    Reactions: Chimpanzee Putha

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අප්පා ඕවා මතක් කරන්න එපා A/l කාලෙ එකෙක්ගෙ phone එකෙන් ඕක බලලා රෑට කෑවෙත් නෑ, දවස් දෙකක් විතර අවුල් වගේ තිබ්බා