මේ වෙනසට අපි ගරු කරමු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වෙනසට අපි ගරු කරමු

    රූපවාහිනීයේ කැමරාවට පේන්න කුඩය තමුන්ම ඉහලගෙන යන බව පෙන්වනවා.
    ඒත් ඇත්තම තත්වය හරියටම තෙරූම් ගන්න නම් එතුමා රැස්වීම් ඉවර කරලා වාහනෙන් බැහලා ගෙදරට යනවිදිය දැක්කම පුලුවන් .

    වාහනයෙ දොර අරින්න එක් කෙනයි, කුඩය අල්ලන්න එක් කෙනයි, දෙපැත්තෙන් වටවෙලා පස්සෙ යන්න තව පිරිසයි...
    පැරනි රාජ ආන්ඩු ක්‍රමයක් පැවතුනු වැඩවසම් යුගයෙ රජවරුන්ටත් රටේ යටත්වැසි මිනිස්සු ආව තේව කරේ මේ විදියටමයි.
    සැබෑ ජනතා නායකයො වෙනුවෙට රජකෙනෙක් බලයට පත් කරලා ඒ යටතේ අතවැසියයො වගේ ජීවත් වෙන්න කැමති බහුතරයක් මිනිස්සු තාම මේ රටේ ඉන්නවා.
    දැන් මේපෝස්ට් එකත් දැක්ක ගමන් එහෙම යටත්වැසියො බුරාගෙන පනියි

    76648940-1032566750408553-1359789136994631680-n.jpg
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    මේ නාකි පකයට චන්දෙ දෙන ගොන් බය්යොත් ඉන්නවා...
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    sajith yanne wahane drive karan. helikottaporeth pilot eya.
    Sa.....jith Sa.....jith