මේ වෙනසට අපි ගරු කරමු
රූපවාහිනීයේ කැමරාවට පේන්න කුඩය තමුන්ම ඉහලගෙන යන බව පෙන්වනවා.
ඒත් ඇත්තම තත්වය හරියටම තෙරූම් ගන්න නම් එතුමා රැස්වීම් ඉවර කරලා වාහනෙන් බැහලා ගෙදරට යනවිදිය දැක්කම පුලුවන් .
වාහනයෙ දොර අරින්න එක් කෙනයි, කුඩය අල්ලන්න එක් කෙනයි, දෙපැත්තෙන් වටවෙලා පස්සෙ යන්න තව පිරිසයි...
පැරනි රාජ ආන්ඩු ක්රමයක් පැවතුනු වැඩවසම් යුගයෙ රජවරුන්ටත් රටේ යටත්වැසි මිනිස්සු ආව තේව කරේ මේ විදියටමයි.
සැබෑ ජනතා නායකයො වෙනුවෙට රජකෙනෙක් බලයට පත් කරලා ඒ යටතේ අතවැසියයො වගේ ජීවත් වෙන්න කැමති බහුතරයක් මිනිස්සු තාම මේ රටේ ඉන්නවා.
දැන් මේපෝස්ට් එකත් දැක්ක ගමන් එහෙම යටත්වැසියො බුරාගෙන පනියි