මේ වෙනසට ද ඇත්තට තොපි චන්දෙ දුන්නේ ???

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    දුකයි වගේ සල්ලි දීල හරි ප්‍රබාකරන් මරපු එක ගැන? උබේ නෑයෙක්ද ප්‍රබාකරන්?
    සල්ලි වලට මිනිස්සු මරණ ලෝකේ සල්ලි අරගෙන මැරෙන මිනිස්සුත් ඉන්නවා කියලා ප්‍රබාකරන් ඔප්පු කරා.....

    හැබැයි සල්ලි දීලා ප්‍රබාකරන් මරපු එක හොද නෑ .ගූ ඇ න් පී ආණ්ඩු කරා වගේ උන්ට අවි ආයුධ දීල අපේ හමුදාව,බෝම්බ තියලා මිනිස්සු මරවන එක හොදයි කියලනේ උබ ඔය කියල තියෙන්නේ.

    අපෙ උන් ඔය බඩ ගැන හිතල චන්දෙ දිල කෙලව ගත්තෙ....
    ඒ වගේ ප්‍රභාකරන් සල්ලි දීල ඇර ගත්ත වත්ද බන්.....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ මේ ටොයියා නං මිනිහා මැරිච්ච නහයෙන් අඬන ගෑනියෙකුට වඩා අන්තයි. මූට බෙට්ට හිර උනත් ඒකටත් පලි දැන් ඉන්න ආණ්ඩුව. මොනවා කරන්නද ජනවාරි 8 මහා බයියට පස්සට දෙකක් දීලා එලවපු එකේ දුක තාම දිරවගන්න බැරුව කැපිච්ච පණුවා වගේ දඟල දඟල ඉන්නවා. හික්ස්. උඹට ආයේ කොටි එනවා කියලා හිතෙනවා නං දැන්ම ආමි එකට බැඳියන් බන් මෙතන කාලේ කන්නේ නැතුව. :P:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    pillayan-and-mahinda.jpg

    ඇයි මේ තරහ ගෙහින්....
    ඇත්ත තිත්තයි මචං....
    කො බං කේප....

    ගූ ඇ න් පී ආණ්ඩු කරා වගේ LTTE එකට අවි ආයුධ දීල අපේ හමුදාව,බෝම්බ තියලා මිනිස්සු මරවන එක හොදයි කියලනේ උබ ඔය කියන්නේ.

    ඇත්ත තිත්ත කාටද කියලා පේනවා. දාන පොස්ට් වලින්. ඕකුන් කොටි නම් ඇයි උබලගේ හයිබ්‍රිඩ් ආණ්ඩුව උන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? උබ ඔය ෆොටෝ දාලා කියන්නේ ප්‍රබාකරන්වත් ඔය වගේ ලගට ගන්න තිබුණා කියලද මරන්නේ නැතුව?

    යුද්ධෙදි ප්‍රබාකරන්ගේ රහස් ගැන දැනගන්න තමා ඕකුන් තියාගත්තේ. ප්‍රබාකරන්ගේ රහස් උබ අපි දන්නේ නැනේ? තැනට ඕනදේ ඒ විදියට කරපු නිසා තමා යුද්ධේ ඉවරකරගන්න පුළුවන් උනේ.

    පොන්නයෝ වගේ සාමගිවිසුම් ගගහ කොටි අපේ උන්ට ඇරලා යනකන් බලන් හිටියනම් අදටත් බෝම්බ පුපුරනවා. රනිල් ප්‍රමුක ගු ඇන් පි එකට සැහෙන අමාරුයි යුද්දේ ඉවර උන එකට . උබත් එයින් එකෙක් . උබලගේ අවුලේ කෙනෙක් බෝම්බෙකට අහු උනානම් එදාට තේරෙයි . දැන් ඔය කොටි ටික නිදහස් කරලා, කොටි වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කරලා රනිල් ආයෙත් කොහොමහරි මේ රට යුද්ධෙකට ඇදලා දානවා . එතකොටවත් ට්‍රයි කරපන් පවුලේ කාවහරි බෝම්බෙකින් මරාගන්න. තැනක් වෙලාවක් උබලගේ ගූ ඇන් පි එකෙක්ගෙන්ම අහගනින්. එහෙම මැරුණට පස්සේ ඇතිවෙන හැගීම මෙතන ඇවිත් බෙදාගනින් ......

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    අපෙ උන් ඔය බඩ ගැන හිතල චන්දෙ දිල කෙලව ගත්තෙ....
    ඒ වගේ ප්‍රභාකරන් සල්ලි දීල ඇර ගත්ත වත්ද බන්.....

    ඇත්ත පිළිගන්න මුන්ට හෙනම අමාරුයි . පොනිලා බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ උගේ බඩු කටට යවලා .

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාමත් යුද්දේ විකුණනවා වහල්ලු ටික. පව් මහා බයියා නැතිව දුක ඇති. ඇයි බන් උඹලට කියන්න බැරි උනේ මහා එකාට දැන්ම චන්දෙකට යන්න එපා කියලා? :rofl::rofl::rofl::rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගූ ඇ න් පී ආණ්ඩු කරා වගේ LTTE එකට අවි ආයුධ දීල අපේ හමුදාව,බෝම්බ තියලා මිනිස්සු මරවන එක හොදයි කියලනේ උබ ඔය කියන්නේ.

    ඇත්ත තිත්ත කාටද කියලා පේනවා. දාන පොස්ට් වලින්. ඕකුන් කොටි නම් ඇයි උබලගේ හයිබ්‍රිඩ් ආණ්ඩුව උන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? උබ ඔය ෆොටෝ දාලා කියන්නේ ප්‍රබාකරන්වත් ඔය වගේ ලගට ගන්න තිබුණා කියලද මරන්නේ නැතුව?

    යුද්ධෙදි ප්‍රබාකරන්ගේ රහස් ගැන දැනගන්න තමා ඕකුන් තියාගත්තේ. ප්‍රබාකරන්ගේ රහස් උබ අපි දන්නේ නැනේ? තැනට ඕනදේ ඒ විදියට කරපු නිසා තමා යුද්ධේ ඉවරකරගන්න පුළුවන් උනේ.

    පොන්නයෝ වගේ සාමගිවිසුම් ගගහ කොටි අපේ උන්ට ඇරලා යනකන් බලන් හිටියනම් අදටත් බෝම්බ පුපුරනවා. රනිල් ප්‍රමුක ගු ඇන් පි එකට සැහෙන අමාරුයි යුද්දේ ඉවර උන එකට . උබත් එයින් එකෙක් . උබලගේ අවුලේ කෙනෙක් බෝම්බෙකට අහු උනානම් එදාට තේරෙයි . දැන් ඔය කොටි ටික නිදහස් කරලා, කොටි වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කරලා රනිල් ආයෙත් කොහොමහරි මේ රට යුද්ධෙකට ඇදලා දානවා . එතකොටවත් ට්‍රයි කරපන් පවුලේ කාවහරි බෝම්බෙකින් මරාගන්න. තැනක් වෙලාවක් උබලගේ ගූ ඇන් පි එකෙක්ගෙන්ම අහගනින්. එහෙම මැරුණට පස්සේ ඇතිවෙන හැගීම මෙතන ඇවිත් බෙදාගනින් ......

    http://colombogazette.com/2015/08/30/karuna-denies-helping-the-army-defeat-the-ltte/

    Karuna denies helping the army defeat the LTTE
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    තාමත් යුද්දේ විකුණනවා වහල්ලු ටික. පව් මහා බයියා නැතිව දුක ඇති. ඇයි බන් උඹලට කියන්න බැරි උනේ මහා එකාට දැන්ම චන්දෙකට යන්න එපා කියලා? :rofl::rofl::rofl::rofl:

    සිරාට කියපන් මේ දෙමල මිනිස්සුන්ට උන පොරොන්දු ඉටු කරන්න කියලා. ජනවාරි 8 වෙනිදා දින්නට පස්සේ ඒවා අමතක වෙලා.සෝභිත හාමුදුරුවන්ට උන පොරොන්දු අමතක කරාට කමක් නෑ. ඔය හිරේ දාගෙන ඉන්න කොටි දේශපාලන හිරකරුවෝ නිදහස් කරන්න කියපන් පොරොන්දු උන විදියට .

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සිරාට කියපන් මේ දෙමල මිනිස්සුන්ට උන පොරොන්දු ඉටු කරන්න කියලා. ජනවාරි 8 වෙනිදා දින්නට පස්සේ ඒවා අමතක වෙලා.සෝභිත හාමුදුරුවන්ට උන පොරොන්දු අමතක කරාට කමක් නෑ. ඔය හිරේ දාගෙන ඉන්න කොටි දේශපාලන හිරකරුවෝ නිදහස් කරන්න කියපන් පොරොන්දු උන විදියට .

    උඹට මාර අහවල් එකේ අමාරුවක් නේද තියෙන්නේ මුන්ව නිදහස් කරනකන්. ඔව් ඉතින් මහින්ද කරුණා අරන් ඌට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් කම දුන්නේ නේද? මහින්ද ඕක කරා නං බලන්න තිබුණා උඹලගේ ලොරි ටෝක්. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැරි බල්ලෝ, තෝ අද ජීවත්වෙන්නේ මහින්ද නිසා.. &#

    හික්ස් වහලෙකුට හම්බානක රිදිලා. මම මහින්දගෙන් කාලා බීලා ජීවත් උනේ නෑ වහල්ලු වගේ. මහින්දට මිනිස්සු යුද්දේ ඉවර කරන්න කියලා චන්දෙ දුන්නට රට කන්න කියලා චන්දෙ දුන්නේ නෑ. ඒකයි මිනිස්සු ජනවාරි 8 මහින්ද තුන් වෙනි පාරටත් රජ වෙන්න යනකොට පුකට දෙකක් දීලා එලවලා දැම්මේ. ඒ පුකට ගහපු එකෙක් මමත්. රිදෙයි. :P
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    කැරි බල්ලෝ, තෝ අද ජීවත්වෙන්නේ මහින්ද නිසා.. &#

    හික්ස් වහලෙකුට හම්බානක රිදිලා. මම මහින්දගෙන් කාලා බීලා ජීවත් උනේ නෑ වහල්ලු වගේ. මහින්දට මිනිස්සු යුද්දේ ඉවර කරන්න කියලා චන්දෙ දුන්නට රට කන්න කියලා චන්දෙ දුන්නේ නෑ. ඒකයි මිනිස්සු ජනවාරි 8 මහින්ද තුන් වෙනි පාරටත් රජ වෙන්න යනකොට පුකට දෙකක් දීලා එලවලා දැම්මේ. ඒ පුකට ගහපු එකෙක් මමත්. රිදෙයි. :P

    මගෙත් රෙප් කපලා බන්..නම දාලා රෙප් කපපන් පිරිමියෙක් වගේ..වැඩේ කියන්නේ මහ බයියගෙ ඔක්කොම පුතාල ටික පොන්ස්ලා..​
     
    • Like
    Reactions: madusha.stranger

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    උඹට මාර අහවල් එකේ අමාරුවක් නේද තියෙන්නේ මුන්ව නිදහස් කරනකන්. ඔව් ඉතින් මහින්ද කරුණා අරන් ඌට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් කම දුන්නේ නේද? මහින්ද ඕක කරා නං බලන්න තිබුණා උඹලගේ ලොරි ටෝක්. :lol::lol::lol::lol:

    සින්න පොරාවයි , රන්න පොනිල්වයි සුද්ධ කරන්න දගලන උබටත් අහවල් එකේ මාරම ඇම්මක් තියෙනවා නේ? උන් දෙන්නට වහල්කම් කර කර රෙදි අපුල්ල අපුල්ල ?

    මටනම් ඕනේ නෑ ඕකුන් නිදහස් කරන්න.උබලගේ ගූ ඇන් පී ආණ්ඩුව චන්දෙදි වෙච්ච පොරොන්දුනේ ඔය. දෙමලු මහින්දට පයින් ගහල එලෙව්වේ ඕවා කරගන්න නේ. දැන් ඉතින් උන් ඕවා tv එකේ කියනකොට උබලගේ නායකයට තමා අවුල්.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මගෙත් රෙප් කපලා බන්..නම දාලා රෙප් කපපන් පිරිමියෙක් වගේ..වැඩේ කියන්නේ මහ බයියගෙ ඔක්කොම පුතාල ටික පොන්ස්ලා..​

    ඔක්කොම පි ඩයල් බන්. බලපන් fb එකේ ඔක්කොම මහා එකාට කඩේ යන උන් වපුරන්නෙම කුණුහරුප. ඕක තමයි මහින්ද මේ රටට දායාද කරලා දීපු දේ. ඔක්කොම මහින්දගේ බීජ. ඔය මහින්ද පැරදුන දුකට කෑ ගහන්නේ නැතුව මේ රටට තියන කැක්කුමට නෙමේ. :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සින්න පොරාවයි , රන්න පොනිල්වයි සුද්ධ කරන්න දගලන උබටත් අහවල් එකේ මාරම ඇම්මක් තියෙනවා නේ? උන් දෙන්නට වහල්කම් කර කර රෙදි අපුල්ල අපුල්ල ?

    මටනම් ඕනේ නෑ ඕකුන් නිදහස් කරන්න.උබලගේ ගූ ඇන් පී ආණ්ඩුව චන්දෙදි වෙච්ච පොරොන්දුනේ ඔය. දෙමලු මහින්දට පයින් ගහල එලෙව්වේ ඕවා කරගන්න නේ. දැන් ඉතින් උන් ඕවා tv එකේ කියනකොට උබලගේ නායකයට තමා අවුල්.

    උඹට දැන් මොනාද වෙන්න ඕනේ? මුන් ටික ගෝල් ෆේස් එකට ගෙනත් පෝලිමට හිටවලා හමුදාව දාලා ඔළුව කුඩු වෙන්න වෙඩි තියලා දාන්නද? එක්කෝ මුන්ට නඩු දාලා දිවි ඇති තෙක් හිරේ දාලා අපේ බදු සල්ලි වලින් මුන්ට කන්න බොන්න දෙන්නද? එක්කෝ මුන්ව නිදහස් කරලා පුනරුත්ථාපනය වෙයන් කියලා උන්ට කියන එකද? 1,2,3ද? :rolleyes: