මේ වෙලාවට සෙට් වෙන උබේ හදවතේ ජනපති

මේ වෙලාවට සෙට් වෙන උබේ හදවතේ ජනපතිට වෝට් එකක් දාපන් බලන්න🤔🤔

  • ANURA KUMARA DISANAYAKE

    Votes: 63 58.3%
  • SAJITH PREMADASA

    Votes: 2 1.9%
  • SARATH FONSEKA

    Votes: 15 13.9%
  • DALAS ALAHAPPERUMA

    Votes: 5 4.6%
  • NOT ANY ABOVE(PLEASE TYPE YOUR CHOICE)

    Votes: 23 21.3%

  • Total voters
    108

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    kB4VqOM1_400x400.jpg


    Screenshot_20220414-191638_YouTube.jpg
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    අනුර.
    Foreign remittance එන්න ගනියි, එයාලගෙ වැඩපිලිවෙලට බහුතරයක් volunteer කරලා හරි උදව් වෙයි. Hopefully
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අනේ මේ පාඨලී හරි සරත් ෆොන්සේක නම් උඹලගෙ ඊළඟ ලව් එක ගෝඨවම තියන් ඉන්ඩලා ලොකු වෙනසක් නෑ 🙂
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අනේ මේ පාඨලී හරි සරත් ෆොන්සේක නම් උඹලගෙ ඊළඟ ලව් එක ගෝඨවම තියන් ඉන්ඩලා ලොකු වෙනසක් නෑ 🙂
    ස්වාදීන බයි ජනතාව
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හදවතේ ලබ්බක් නෑ

    මේ වෙලාවට තාවකාලිකව හර්ෂ ජනපති, අනුර අගමැති වෙලා ඇමති මණ්ඩලය 15ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 10ක් සමග කෙටිකාලීන පාලනයක්, ඡන්දයක් මාස 6-9 තුල
     
    • Like
    Reactions: siri_ayya