මේ වෙලාවෙ විලියම් කේට් මොනව කරනව ඇද්ද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විලියම් හිතනව ඇති අනේ මං කරගත්ත ගොං කමක්. ආතල් එකේ බඩුවක් ගහන් ඉන්නැතුව කියල. දැං ඉතින් කාපංකො එකම හෝටලෙං පරිප්පු. මොකෝ ඉස්සර වග් හොර පොට් වලට යන්නයැ පැපරාසිංගෙං බේරිල :(:(:(

    කේට් නම් පැත්තකට වෙලා හම්බවෙච්ච තෑගි බලනව ඇති :dull::dull:
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    එංගලන්ත රජ පවුලට අකැමති සුද්දො සෙට් එකකුත් ඉන්නවා. හැබයි බහුතරය මේකට කැමතියි.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    william : Oya ai ane mawa bande
    Kate :ubata salli thiyena nisane
    willliam : e kiyanne oya mata adare naha.
    Kate : uba wage hali wadurekta love karanna mata pissuda.
    william : ganu okkoma ekai. hetama mama ubawa divorce karanawa.
    Kate : mama dei ubata divorce eka.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    දෙන්න wedding එකට මාස ගණක ඉදල වැඩ අතරල හිටියේ............ඒක හින්ද මස ගානක් හිර කරගෙන හිටපුව ඔක්කොම ඉතින්...........:eek::eek::eek:
     

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    Honey Moon එකේ කරන්න කියලා ඉතින් ආයේ තව මොනාද ඉතුරු වෙලා තියෙන්නේ. අන්න මේ විදිහට තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න ඕනේ
    :dull::dull::dull::dull::dull::dull:
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    224183_1656070211243_1521721147_31180230_4616410_n.jpg