මේ වෙලාවේ ඕනේ ට්‍රම්ප්ට call එකක් අරන් කතා කරන්න පුළුවන් නායකයෙක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේ වෙලාවේ ඕනේ ට්‍රම්ප්ට call එකක් අරන් කතා කරන්න පුළුවන් නායකයෙක් -

    මෙහෙම කියල තියෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, කතාව කියපු එකා ගැන වැඩක් නෑ එත් කතාව ඇත්ත ..

    අපේ එකාට කොලයක් බලන් බග් බග් ගගා කතා කරන්න පුලුවන්ද ??

    රාජපක්ෂලා ලංකාවේ economy මිනි පෙට්ටියට දාල වැහුවා
    මුන් වලට දාල පස් දාල පන්ෂකුලේම දෙයි


    උබල මොකක්ද හිතන්නේ
    ------ Post added on Apr 9, 2025 at 3:50 PM