Mentally down වෙලා ඉන්නේ බන් මේ ටිකේ..මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.
අමාරුවෙන් ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියෙනවා. Normal Savings එකක දාල තියෙන්නේ.මහා ලොකු ගානකුත් නෙමෙයි.
මම රත්තරන් ටිකක් අරන් දාන්න හිටියේ එකෙන්..දැන් මාස 3,4ක ඉඳන් ඒ idea එකේ හිටියේ. එත් පහුගිය කාලේ පොඩි වියදම් වගයක් තිබ්බ නිසා ඒ ටිකත් මේ මාස කීපයෙ Salary එකෙන් recover කරගෙනම රත්තරන් ටිකක් අරන් දානවා කියලා හිතාගෙන හිටියේ.
එක පාරටම ගණන් ගියානේ බන් හික් ගෑවෙන්න. අද එකපාරටම 160ක් උනා පවුම. මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
මට තියෙන ප්‍රශ්න මේවා,
1 - 160ක් හරි දීල මේ වෙලාවේ ගන්න එක පාඩුද? නැත්තන් තවත් ඉස්සරහට ගණන් යයි කියල දැන්ම ගන්න එක හොඳයිද?
2 - මේ තියෙන්නේ fake market price එකක්ද? ටික කාලෙකින් ආයෙත් සෑහෙන්න අඩුවෙයිද?
3 - හරි අපි දැන් රත්තරන් ගත්තා කියමුකෝ. උකස් තියන එකද bank එකේ Locker එකක් අරන් තියන එකද හොඳම option එක? රටේ කලබල තත්වයක් ඇති උනොත් කියන point එක consider කලොත් මේ option දෙකෙන් හොඳ මොකක්ද?
4 - රත්තරන් ගන්න sure කරලා ගන්න පුළුවන් තැන් මොනවද? Biscuits, Sovereign, Readymade Jewelries කියන options වලින් හොඳම මොකක්ද?
5 - රත්තරන් ඇරෙන්න මේ වෙලාවේ සල්ලි වල වටිනාකම අඩු නොවෙන්න යන්න පුළුවන් වෙනත් option මොනවද?
වෙන රටක USD save කරන්න වගේ දේවල් කරනවානම් ඒවා කරන්නේ කොහොමද? ඉඩමක් අරන් දාන්නත් කල්පනා උනා.එත් මේ හදිස්ස්යේ ඕව කරන්නත් අමාරුයි.අනික රටේ කලබලයක් වගේ දෙයක් ඇති උනොත් ඉඩම් තියාගෙන කන්නද..හදිස්සියේ විකුනන්නත් බෑ.රටේ ප්‍රශ්න තියෙද්දී මිනිස්සු ඕව ගන්නෙත් නෑ.
පුලුවන්නම් මට මේ ටිකට දන්න කෙනෙක් උත්තර ටිකක් දියන් මචන්..direct ත්‍රෙඩ් එකේ නැත්තන් PM එකක් හරි දාහන්.
කල්පනා කරලම එපාවෙලා ඉන්නේ.
මේ යන විදියට මොනවා වෙයිද මන්ද..දවසින් දවස දේවල් ගණන් යනවා..මිනිස්සුත් හිතු හිතු විදියට හැමදේම ගණන් උස්සනවා. ඊයේ 110ට ගත්ත මාළු පාන් එකයි pastry එකයි අද 130යි. ඇහුවම කියනවා petrol අමරුයිලු හොයාගන්න..පෝලිමේ ඉඳල ගහගෙන එන්නෙත් අමරුවෙන්ලු..කාට කියන්නද බන් මේවා..ඇත්ත ඒ මිනිස්සුත් අමාරුවෙන් තමයි කට්ට කාලා ඒ රස්සාව කරන්නේ..එත් තමන්ගේ පන්තියේ මිනිහෙක්වම ඒ විදියට හුරගෙන කාල තමන් ගොඩ යන්න දගලන එක සාදරනයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින්..(මන් Work from Home කරන්නේ. තනියම ඉන්නේ. කාලයක් ගොඩක් ට්‍රයි කළා රට යන්න professional path එකේ .Qualifications වල අඩුවකුත් නෑ. හැබැයි වාසනාවේ අඩුවක් නිසාද මන්ද ඒ එක උත්සහයක්වත් සාර්ථක උනේ නෑ. දැන් ඉන්නවා ඉතින් මෙහෙට වෙලා..)
http://goldpricez.com/lk/gram