මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Mentally down වෙලා ඉන්නේ බන් මේ ටිකේ..මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.

    අමාරුවෙන් ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියෙනවා. Normal Savings එකක දාල තියෙන්නේ.මහා ලොකු ගානකුත් නෙමෙයි.
    මම රත්තරන් ටිකක් අරන් දාන්න හිටියේ එකෙන්..දැන් මාස 3,4ක ඉඳන් ඒ idea එකේ හිටියේ. එත් පහුගිය කාලේ පොඩි වියදම් වගයක් තිබ්බ නිසා ඒ ටිකත් මේ මාස කීපයෙ Salary එකෙන් recover කරගෙනම රත්තරන් ටිකක් අරන් දානවා කියලා හිතාගෙන හිටියේ.

    එක පාරටම ගණන් ගියානේ බන් හික් ගෑවෙන්න. අද එකපාරටම 160ක් උනා පවුම. මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

    මට තියෙන ප්‍රශ්න මේවා,

    1 - 160ක් හරි දීල මේ වෙලාවේ ගන්න එක පාඩුද? නැත්තන් තවත් ඉස්සරහට ගණන් යයි කියල දැන්ම ගන්න එක හොඳයිද?

    2 - මේ තියෙන්නේ fake market price එකක්ද? ටික කාලෙකින් ආයෙත් සෑහෙන්න අඩුවෙයිද?

    3 - හරි අපි දැන් රත්තරන් ගත්තා කියමුකෝ. උකස් තියන එකද bank එකේ Locker එකක් අරන් තියන එකද හොඳම option එක? රටේ කලබල තත්වයක් ඇති උනොත් කියන point එක consider කලොත් මේ option දෙකෙන් හොඳ මොකක්ද?

    4 - රත්තරන් ගන්න sure කරලා ගන්න පුළුවන් තැන් මොනවද? Biscuits, Sovereign, Readymade Jewelries කියන options වලින් හොඳම මොකක්ද?

    5 - රත්තරන් ඇරෙන්න මේ වෙලාවේ සල්ලි වල වටිනාකම අඩු නොවෙන්න යන්න පුළුවන් වෙනත් option මොනවද?
    වෙන රටක USD save කරන්න වගේ දේවල් කරනවානම් ඒවා කරන්නේ කොහොමද? ඉඩමක් අරන් දාන්නත් කල්පනා උනා.එත් මේ හදිස්ස්යේ ඕව කරන්නත් අමාරුයි.අනික රටේ කලබලයක් වගේ දෙයක් ඇති උනොත් ඉඩම් තියාගෙන කන්නද..හදිස්සියේ විකුනන්නත් බෑ.රටේ ප්‍රශ්න තියෙද්දී මිනිස්සු ඕව ගන්නෙත් නෑ.

    පුලුවන්නම් මට මේ ටිකට දන්න කෙනෙක් උත්තර ටිකක් දියන් මචන්..direct ත්‍රෙඩ් එකේ නැත්තන් PM එකක් හරි දාහන්.
    කල්පනා කරලම එපාවෙලා ඉන්නේ.

    මේ යන විදියට මොනවා වෙයිද මන්ද..දවසින් දවස දේවල් ගණන් යනවා..මිනිස්සුත් හිතු හිතු විදියට හැමදේම ගණන් උස්සනවා. ඊයේ 110ට ගත්ත මාළු පාන් එකයි pastry එකයි අද 130යි. ඇහුවම කියනවා petrol අමරුයිලු හොයාගන්න..පෝලිමේ ඉඳල ගහගෙන එන්නෙත් අමරුවෙන්ලු..කාට කියන්නද බන් මේවා..ඇත්ත ඒ මිනිස්සුත් අමාරුවෙන් තමයි කට්ට කාලා ඒ රස්සාව කරන්නේ..එත් තමන්ගේ පන්තියේ මිනිහෙක්වම ඒ විදියට හුරගෙන කාල තමන් ගොඩ යන්න දගලන එක සාදරනයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින්..(මන් Work from Home කරන්නේ. තනියම ඉන්නේ. කාලයක් ගොඩක් ට්‍රයි කළා රට යන්න professional path එකේ .Qualifications වල අඩුවකුත් නෑ. හැබැයි වාසනාවේ අඩුවක් නිසාද මන්ද ඒ එක උත්සහයක්වත් සාර්ථක උනේ නෑ. දැන් ඉන්නවා ඉතින් මෙහෙට වෙලා..)

    http://goldpricez.com/lk/gram
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    koheta wath paninna adahasak nathi nam gold ganna awulak naa.. gold kiyanne ithin ada aran heta profit ekak ganna deyak neme.. hebei gold gattama owwa thiyaa ganna safe method hoyannath epai....

    learning mind ekak thiyena ekek nam btc learn karahan.... BTC, tamai future stacking method eka... hebei hodata igena gena stack karanna ganna.. nathi nam hack wela pak wela yawi ithin salli tika...

    ukraine war ekedi unath gold watunata btc fast recover ekak gatte dan issara wage war waladi gold turning point ekak nemei... practically problems thiyenawa... ikamin salli kirima, ratin ratata oka ussan yanna ona, safety eka gena balanna ona... oya wage godak dewal...

    dan kadasi salli world eka end wegena yanne bn... anika den gold wala return ekata wada btc return eka wadi hold karan inna years ganath ekka baladdi... eka nisai dan pita rata un gold walata noya btc ganne...
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    160 දීලවත් ගන්න ගෝල්ඩ් කොයින්ස් නැහැනේ කොහෙවත්. කලබල වෙන්න එපා. මමත් ඔය ප්‍රශ්නෙ හිටියේ. ගෝල්ඩ් තිබ්බොත් ගනින්. පුලුවනන්ම් දම්රෝ එකෙන් සේෆ් එකක් ( කිලෝ 350 බර එක ) ගනින්. පොඩි එක වැඩක් නැහැ. එහෙම බැරි නම් බැංකු සේෆ් එකක දාල තියපන්. පුළුවන් නම් කොහෙන් හරි ඩොලර් ටිකක් අරන් දාන්න. තියෙන සල්ල්ලි ඔක්කොම දාන්න එපා. ටිකක් තමන්ගේ වියදමට තියා ගන්න. පුළුවන් තරම් ට්‍රයි කරන්න මයිග්රේට් වෙන්න. අතහරින්න එපා කීයටවත්. ඉඩම් ගැන මමත් හිතුව. එව්වා දැන් පට්ට ගණන්. ගන්නවා නම් නගරබද පැත්තකින් ගන්න ඕනේ. ඩොටේ පැතිවලින් අරන් තේරුමක් නැහැ. ලෝන් දාලා ඉන්වෙස්ට්මන්ට් වලට ඉඩම් ගන්න එක පාඩුයි. අනික එව්වා අපිට ඕනි ගණන් වලට විකුනන්න අමාරුයි ඉස්සරහට.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    Mulin meka therum ganin... Gold price wadi wela na!!! Rupiyale watinakama adu wela...
    aeth 200

    gold_10_year_o_x_usd.png
     
    • Like
    Reactions: Darkseid and B.Chat

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Gold aduwei me thiyenawata wadanam.
    Eth long term kohomath wadi wei.
    hmm..eka aththa

    koheta wath paninna adahasak nathi nam gold ganna awulak naa.. gold kiyanne ithin ada aran heta profit ekak ganna deyak neme.. hebei gold gattama owwa thiyaa ganna safe method hoyannath epai....

    learning mind ekak thiyena ekek nam btc learn karahan.... BTC, tamai future stacking method eka... hebei hodata igena gena stack karanna ganna.. nathi nam hack wela pak wela yawi ithin salli tika...

    ukraine war ekedi unath gold watunata btc fast recover ekak gatte dan issara wage war waladi gold turning point ekak nemei... practically problems thiyenawa... ikamin salli kirima, ratin ratata oka ussan yanna ona, safety eka gena balanna ona... oya wage godak dewal...

    dan kadasi salli world eka end wegena yanne bn... anika den gold wala return ekata wada btc return eka wadi hold karan inna years ganath ekka baladdi... eka nisai dan pita rata un gold walata noya btc ganne...
    Kaalayak forex try kala Salli noda..eka harigiye na..
    Learning mind ekaknam thiyenawa..mama inneth IT field eke..eth crypto currency paththa gana unsure gathiyak danenawa..podi dekin hamadema wenas wenna puluwan neh..Elon musk ge speech ekak unath athi sahena effect ekak wenna..
    GPU mining walatanam loku asawak thibba..But wade patan ganna hadaddi too late..end od mining era start wela thiyenne.
    ------ Post added on Mar 18, 2022 at 10:00 PM
     
    • Like
    Reactions: B.Chat

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    koheta wath paninna adahasak nathi nam gold ganna awulak naa.. gold kiyanne ithin ada aran heta profit ekak ganna deyak neme.. hebei gold gattama owwa thiyaa ganna safe method hoyannath epai....

    learning mind ekak thiyena ekek nam btc learn karahan.... BTC, tamai future stacking method eka... hebei hodata igena gena stack karanna ganna.. nathi nam hack wela pak wela yawi ithin salli tika...

    ukraine war ekedi unath gold watunata btc fast recover ekak gatte dan issara wage war waladi gold turning point ekak nemei... practically problems thiyenawa... ikamin salli kirima, ratin ratata oka ussan yanna ona, safety eka gena balanna ona... oya wage godak dewal...

    dan kadasi salli world eka end wegena yanne bn... anika den gold wala return ekata wada btc return eka wadi hold karan inna years ganath ekka baladdi... eka nisai dan pita rata un gold walata noya btc ganne...
    Kaalayak forex try kala Salli noda..eka harigiye na..
    Learning mind ekaknam thiyenawa..mama inneth IT field eke..eth crypto currency paththa gana unsure gathiyak danenawa..podi dekin hamadema wenas wenna puluwan neh..Elon musk ge speech ekak unath athi sahena effect ekak wenna..
    GPU mining walatanam loku asawak thibba..But wade patan ganna hadaddi too late..end od mining era start wela thiyenne.
    160 දීලවත් ගන්න ගෝල්ඩ් කොයින්ස් නැහැනේ කොහෙවත්. කලබල වෙන්න එපා. මමත් ඔය ප්‍රශ්නෙ හිටියේ. ගෝල්ඩ් තිබ්බොත් ගනින්. පුලුවනන්ම් දම්රෝ එකෙන් සේෆ් එකක් ( කිලෝ 350 බර එක ) ගනින්. පොඩි එක වැඩක් නැහැ. එහෙම බැරි නම් බැංකු සේෆ් එකක දාල තියපන්. පුළුවන් නම් කොහෙන් හරි ඩොලර් ටිකක් අරන් දාන්න. තියෙන සල්ල්ලි ඔක්කොම දාන්න එපා. ටිකක් තමන්ගේ වියදමට තියා ගන්න. පුළුවන් තරම් ට්‍රයි කරන්න මයිග්රේට් වෙන්න. අතහරින්න එපා කීයටවත්. ඉඩම් ගැන මමත් හිතුව. එව්වා දැන් පට්ට ගණන්. ගන්නවා නම් නගරබද පැත්තකින් ගන්න ඕනේ. ඩොටේ පැතිවලින් අරන් තේරුමක් නැහැ. ලෝන් දාලා ඉන්වෙස්ට්මන්ට් වලට ඉඩම් ගන්න එක පාඩුයි. අනික එව්වා අපිට ඕනි ගණන් වලට විකුනන්න අමාරුයි ඉස්සරහට.
    Ade sirawata salli deelawath ganna nadda dan? mata yaluwek kiwwa Hettiwidiye Devi eken ganna puluwan kiyala
     
    • Like
    Reactions: B.Chat

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    එත් තමන්ගේ පන්තියේ මිනිහෙක්වම ඒ විදියට හුරගෙන කාල තමන් ගොඩ යන්න දගලන එක සාදරනයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින්..
    මමත් ඕක අද කල්පනා කරා අන්තිමට ඔහොම හූරන් කාල අන්තිමට බිස්නස් කරන මිනිහත් වැටෙනවා මොකද ආයෙ උගෙන් දෙයක් ගන්න පාරිභෝගිකයටත් පුලුවන් කමක් නෑනේ. පාරොහෝගිකයා හූරං කාල දියුනු වෙන්න බෑ ආරක්ශා කරගත්තොත් හරි. අනික මම දැක්කා පාන් ගෙඩිය 90-100 දෙන්න පුලුවන් කම තියනවලු මේ 100+ ගණන් කිවුවට.
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Can u kindly explain me how to do it in practical? i mean the process i have to go through?
    Focus on ETF. find someone u can register to invest on international stock and ETF.
    when you find a good ETF check that on yahoo finance. learn the fees, trend, who are the holders, holdings etc.
    check more on youtube. here i use sarwa and barka. (UAE) also you can check with Banks like HSBC, they have investment plans.

    Also focus on
    defence ETF
    Platinum
    Silver
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Focus on ETF. find someone u can register to invest on international stock and ETF.
    when you find a good ETF check that on yahoo finance. learn the fees, trend, who are the holders, holdings etc.
    check more on youtube. here i use sarwa and barka. (UAE) also you can check with Banks like HSBC, they have investment plans.

    Also focus on
    defence ETF
    Platinum
    Silver
    Thanks bro
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    බැ සිල් කියනවා වගේ ඔච්චර කල්පනා කරන්න ඒපා බන් උබට පිස්සු හැද‌ෙයි..
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Sen-lu

    Well-known member
  • අනික මම දැක්කා පාන් ගෙඩිය 90-100 දෙන්න පුලුවන් කම තියනවලු මේ 100+ ගණන් කිවුවට
    කවුද බං එහෙම කියන්නෙ. සමහර බේකරිවල දැං පාං හදන්නෙත් නෑ. පාං හදන එක පාඩුයි අනිත් බේකරි කෑමත් එක්ක බලනකොට. කඩ කාරයෝ එහෙම පාං විකුනලා ෂොපින් බෑග්එක නිකං දුන්නම ලාභයක් නෑ. සිගරට් වගේම අර තියෙන්න ඕන හින්ද ගොඩක් කඩවල් ඕව විකුණන්න දැං
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    Gold coins nam danne naha jewelleries gannawa nam plin ewa ganna sell karanakota un market value ekata aduwen komath ganne. lkr usd walata convert karan online bank like payoneer or something tiyaganna. interest ekak nam naha. danne nathnam stocks crypto wala invest karannepa. mamath few weeks ago us$15,000k payoneer eke tibba. dn 65000 usd payoneer eke tyan inne, migrate karanna unoth monthly income usd 2000 wadi nam digital nomad visa ganna balan inna. lands tikak gaththa resell karanna or podiyata hotel ekak wage dannai camping karana kalayak awoth ewatai. colombo apartment tynawa. rent karanna hithan inne. Rs value eka adu wenawa komath issarahata tawath. badu mila ganan yanawa, lankawe innawa nam backup plan ekak hadaganna survive wenna.
     
    • Like
    Reactions: C_A_S_P_E_R