මේ වෙලාවේ SLT FIBER වැඩ නැති අය ඉන්නවද? ┗( T﹏T )┛
දැන් පැය දෙකක විතර ඉඳන් LOS එක රතුපාටින් blink වෙනව w(゚Д゚)w
UPDATE:
උදේම පාවෙන පොල් අත්තක් තියෙනව දැක්ක ¯\(°_o)/¯
. දැන් පැයකට විතර කලින් ඇවිල්ල හදල ගියා. වයර් එක කැඩිලලු. දැන් වැඩ. ස්පීඩ් චෙක් කරා.
Cable - 297Mbps
Wifi - 158Mbps (As usual)
Normally SLT Fiber speed එක (Cable) කීයක් වගෙ එනවද?
ජොයින්ට් දැම්මට පස්සෙ speed drop වෙලාද කියල පොඩ්ඩක් බලා ගන්න.
(~ ̄▽ ̄)~ ZTE f660 එකෙන් Wifi ම use කරන නිසා මැදසාලෙම ලැප තියන් cable එක ගහන් වැඩ කරන්න හිතුන (✿◕‿◕✿).

Last edited: