inwestment එකක් විදිහට මේ වෙලාවේ usdt ගන්න එක ගැන මොකද හිතන්නෙ? දැන් යන්නෙ 395 වගේ. ඉස්සරහට 500 ටවත් යයිද?
loku idea ekak ne .. binance ekak hadala. eken kelinma ganna puluwanda? poddak kiapan
thanks mchMath oya wadeta atha gahuwe LKR float karapu dawas walamak. USDT wadi wenna dawas deka thunak giya. 3mn wage damma. Dan gana hithaganna puluwan neh. Youtube balapam one tharam tutorial thiyenawa sinhalen
koi kaleda ban oka enneRupee under heavy stress until IMF money comes in. After that slower depreciation of the Rupee.
Aparade oi. Mata oka ganak giyema naneමන් 240 ලක්ශ 10 ගත්තා ගිය අවුරුද්දේ ,බැන්කුවෙ තිබ්බනම් සනිපයි නෙද
math ganna inne. or crypto ganna one.දැන්නම් ගනන් වැඩි වගෙ.එ උනාට ටික ටික අරගනින්