බොරුවට vaccine වලට ඩොලර් රට යවන්නේ ඇයි බන් ?
රතන සුත්රය වගේ බලගතු ප්රබල පිරිතක් සජ්ජායනා කරන්නේ නැතුව. කාගේ උවමනාවට ද මේ සල්ලි රට යවන්නේ. අනිවා කාට හරි කොමිස් එනවා ඇති.
මිත්යා දුෂ්ටික කුරුස කාරයෝ බය වෙලා ඉන්නේ මේ වෙලාවේ. දළදා පෙරහැර තියලා පහු වෙනිදාට කොරෝනා අඩු වෙන්න පටන් ගන්න කොට ඇන 3ක් ගලව ගන්න බැරි උන්ගේ ආගම නිකන්ම බලු වෙනවා. ඒක තමයි මුන් අර පින්වත් ඇතාට නොහොබිනා කතා කියන්නේ.
පෙරහරින් පස්සේ නිරගමිකයන්ගේ කටවල් වැහෙනවා. ඕකුන්ට සත්ව හින්සනේ මතක් වෙන්නේ පෙරහැර කාලෙට තමයි. උන් කියන්නේ කුකුල් මස් කනගමන් අලියාට වඳිනවා ලු අපි. යකෝ අලියා ලොකුයි. කුකුලා පොඩියි. අනික කුකුලෙක්ට පුලුවන්ට කරඬුව ගෙනියන්න. චප්ප වෙලා මැරෙයි.
තෙරුවන් සරණයි