මේ වොච් එක හොදයිද? ගත්ත අය ඉන්නවද?

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    472
    119
    43
    ඔය තියෙන දෙවෙනි එක වගෙ එකක් අලි එකෙන් ගෙන්න ගත්තා.දැන් අවුරුදු 6කට විතර කලින්.ඩිජිටල් එකන්ම් වැඩ නෑ දැන් වතුර ගිහින්.සුපිරි බාන්ඩෙ.ඒදවස්වල නම් 3000කට හරි 4000කට හරි ගෙනාවෙ.තාම දාන්නෙ ඒක
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගන්න එපා. ඕකක් මට ප්‍රසන්ට් එකක් හම්බ උනා. අත හෝදනකොට වතුර යනවා. වටේ බට්න් එකකින් එකක් ගැළවුනා. බෙල්ට් එකත් කැඩුනා
     
    • Sad
    • Like
    Reactions: NRTG and GobbaSira

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,743
    1,891
    113
    Galle
    පරණ ත්‍රෙඩ් උඩට ගන්නවාට සෝ සෝරි මටත් ආසාවක් ආවා naviforce එකට මෙන්න මේක තමා ඒක... රබර් පටියට තමා කැමති... ගත්ත එකෙක් ඉන්නවනම් කියන්නකෝ මේ බ්‍රෑන්ඩ් එක ගැන

    1753283678417.jpeg