මේ සතාව දන්නවද

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මේ සතාව දන්නවද

    ගේ ලග පාරේ ඉදලා ගත්තේ දන්න කෙනෙක් කියන්ඩො
     

    Attachments

    • 555.jpg
      555.jpg
      71.7 KB · Views: 243
    • Like
    Reactions: jkdtharindu

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Maranna nam epa. Kalekata gihin danna.

    maranne naha hariyatama danaganna danna kenekgen ahuwe. api saththu maranne nathoooo..........
    samaharu kiyanawa thel karawala patiyek kiyala ekai baluwe...
    google serch kala hariyatama hoya ganna bari una...
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    පිළිතුරු දුන්නු හෑමොටම ස්තුතියි. ‍YZA ඉන්න කවුරුවත් නෑද්ද. හරියටම මෙ සතාව අදුනන.සර්ප විශය හදාරන කවුරුහරි.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    sibynophis_subpunctatus_big.jpg


    දෙතිගෝමරයා කියල තමයි මූට කියන්නෙ. නිර්විශ සතෙක්. බය නැතුව ඔහෙ ඉන්න ඇරපන්. හැබැයි ගෙවල් ලග එවුන් ශොට් එක දෙයි නම් අල්ලන් ගිහින් කැලෑවකට දාපන්.
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    බොහොම ස්තුතියි DIYA RAKUS. මරන්න දෙන් නෑතො.......