මේ සතාව දන්නවද ගේ ලග පාරේ ඉදලා ගත්තේ දන්න කෙනෙක් කියන්ඩො
qihansa Junior member Aug 24, 2006 307 23 18 Oct 29, 2013 #1 මේ සතාව දන්නවද ගේ ලග පාරේ ඉදලා ගත්තේ දන්න කෙනෙක් කියන්ඩො Attachments 555.jpg 71.7 KB · Views: 243 Reactions: jkdtharindu
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Oct 29, 2013 #2 kuna katuwek wenta athi
ruwanwellarocker Well-known member May 19, 2010 10,706 2,500 113 Bevery Hills-90210 Oct 30, 2013 #4 කොකු පණුවෙක් නේද?
VASSA Well-known member Jun 4, 2007 6,225 143 63 Red Cow Factory Oct 30, 2013 #5 habaralaya (kata kaluwa)
qihansa Junior member Aug 24, 2006 307 23 18 Oct 30, 2013 #7 luxmen said: Maranna nam epa. Kalekata gihin danna. Click to expand... maranne naha hariyatama danaganna danna kenekgen ahuwe. api saththu maranne nathoooo.......... samaharu kiyanawa thel karawala patiyek kiyala ekai baluwe... google serch kala hariyatama hoya ganna bari una...
luxmen said: Maranna nam epa. Kalekata gihin danna. Click to expand... maranne naha hariyatama danaganna danna kenekgen ahuwe. api saththu maranne nathoooo.......... samaharu kiyanawa thel karawala patiyek kiyala ekai baluwe... google serch kala hariyatama hoya ganna bari una...
asantha punchihewa Well-known member Sep 21, 2012 1,463 213 63 elakiriye Oct 30, 2013 #8 දෙපත් නයා ... අහර කුක්කා ...
qihansa Junior member Aug 24, 2006 307 23 18 Oct 30, 2013 #9 පිළිතුරු දුන්නු හෑමොටම ස්තුතියි. YZA ඉන්න කවුරුවත් නෑද්ද. හරියටම මෙ සතාව අදුනන.සර්ප විශය හදාරන කවුරුහරි.
පිළිතුරු දුන්නු හෑමොටම ස්තුතියි. YZA ඉන්න කවුරුවත් නෑද්ද. හරියටම මෙ සතාව අදුනන.සර්ප විශය හදාරන කවුරුහරි.
rukey184 Well-known member Aug 14, 2010 4,420 680 113 on earth Oct 30, 2013 #10 oooka kiri panuwa ban.uggra wisha sahithai
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 Oct 30, 2013 #11 දෙතිගෝමරයා කියල තමයි මූට කියන්නෙ. නිර්විශ සතෙක්. බය නැතුව ඔහෙ ඉන්න ඇරපන්. හැබැයි ගෙවල් ලග එවුන් ශොට් එක දෙයි නම් අල්ලන් ගිහින් කැලෑවකට දාපන්.
දෙතිගෝමරයා කියල තමයි මූට කියන්නෙ. නිර්විශ සතෙක්. බය නැතුව ඔහෙ ඉන්න ඇරපන්. හැබැයි ගෙවල් ලග එවුන් ශොට් එක දෙයි නම් අල්ලන් ගිහින් කැලෑවකට දාපන්.
qihansa Junior member Aug 24, 2006 307 23 18 Oct 30, 2013 #12 බොහොම ස්තුතියි DIYA RAKUS. මරන්න දෙන් නෑතො.......