මේ සතා දිහා බලල අපි අනුකම්පා කලාට.... ඌ මේ ගෙවන්නේ ණයක්..

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    " යාදිසං වපතේ බීජං , තාදිසං හරතේ ඵලං "
    යම් විදිහටද වපුරන්නේ , එලෙසයි අස්වනු ලැබෙනුයේ ..

    සසරේ කොතනකදී හෝ කවදාක හෝ වෙච්ච ණයක් ගෙවන එක ක්‍රමයක් මේ...


    මේ සතා දිහා බලල අපි අනුකම්පා කලාට.... ඌ මේ ගෙවන්නේ ණයක්..

    යම්තාක්කල් ණය ගෙවීමට ඇත්ද , ඒ තාක්කල් මෙලෙස බර අදිමින් ණය ගෙවීමට සිදුවනු ඇත.
    ඉන් පසුවයි මේ සතාට නිදහසක් ලැබෙනුයේ .

    https://m.facebook.com/story.php?st...l&id=100013964767032&sfnsn=mo&mibextid=R5ymit
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ජිම් ගහින් මේ වගේ බර කරේ තියන් දුක් විදින උනුත් ඔය වගේ සසරේ ණයක් ගෙවනව වෙන්න ඇති නේද අස්ලිය ? :baffled:

    Football Nfl GIF by Gatorade
     
    • Haha
    Reactions: Candid-B