" යාදිසං වපතේ බීජං , තාදිසං හරතේ ඵලං "
යම් විදිහටද වපුරන්නේ , එලෙසයි අස්වනු ලැබෙනුයේ ..
සසරේ කොතනකදී හෝ කවදාක හෝ වෙච්ච ණයක් ගෙවන එක ක්රමයක් මේ...
මේ සතා දිහා බලල අපි අනුකම්පා කලාට.... ඌ මේ ගෙවන්නේ ණයක්..
යම්තාක්කල් ණය ගෙවීමට ඇත්ද , ඒ තාක්කල් මෙලෙස බර අදිමින් ණය ගෙවීමට සිදුවනු ඇත.
ඉන් පසුවයි මේ සතාට නිදහසක් ලැබෙනුයේ .
https://m.facebook.com/story.php?st...l&id=100013964767032&sfnsn=mo&mibextid=R5ymit