යකෝ දුවපන් ඕකා හෙන විෂයි ලෝකේ ඉන්න බයානකම සතා
මූ කැඩිල කැඩිල පොඩි වෙනවද බං එතකොටකලාමැදිරි පැටියෙක්(.firefly larvae) රෑ බදුල්ලා කියලත් කියනවා. ඕකා තමා කලාමැදිරියා වෙන්නේ.
රෑබදුල්ල, දවල්කොළඹබදුල්ල නයිට්මේල්
රෑ බදුල්ලො පත සයිස් එවුන් ඉන්නව..කලාමැදිරියා වෙන ජාතියක් වෙන්ඩ ඕනි.කලාමැදිරි පැටියෙක්(.firefly larvae) රෑ බදුල්ලා කියලත් කියනවා. ඕකා තමා කලාමැදිරියා වෙන්නේ.
මූ කැඩිල කැඩිල පොඩි වෙනවද බං එතකොට![]()