මේ සතා මොකාද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    adai dakke

    අදයි දැක්කෙ...
    ඉස්සරනං ඉන්නව. දැන් මේ සත්තු දකින්න නෑ තමයි.

    අපේ පැත්තෙ මම දැකල තියන උංගෙ හැකරැල්ලගෙ වගේ, පිටේ දෙපැත්තෙන් කහපාට ලයින් දෙකක් තියෙනව....