මේ සතියේ ඔබට හොඳයි

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මේ සතියේ ඔබට හොඳයි

    [FONT=&quot]මේෂ[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. ලොක්කන්ට පන්දම් අල්ලන අයට උසස්වීම් ලැබෙනු ඇත :P. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකේ.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වෘෂභ[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට මේ සතිය අවසන්වනතෙක් සිටින තැනම ස්ථිර වශයෙන් සිටිය හැක. ඉඩ කඩම් සම්බන්ධව පැවතී ආරවුලක් මිනී මැරුමකින් පසු සමතයකට පත්වේ. වැස්සොත් ඉඩෝරය නැතිවේ.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මිථුන[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]දුර ගමන් බිමන් වල යෙදීමෙන් ගමන වෙහෙස දැනෙන සතියකි. ගර්භනී මවුවරුන්ට බඩේ අමාරුකම් ද ස්වාමි පුරුෂයන්ට මුදල් අමාරුකම්ද ඇතිවීමට ඉඩ තිබේ. අසනීප ඇති අයට වේදනාවක් දැනෙන අතර බෙහෙත් ගැනීමෙන් එය බොහෝ දුරට මගහරවා ගැන්මට උත්සහ කල යුතුය. මේ සතියේ විභාග වලට පෙනී සිටින අයට කවදා හෝ ප්‍රතිපල ලැබෙනු ඇත :rofl:.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කටක[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රිය අනතුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොර මැරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාද විවාද හා මිනී මැරුම් සම්බන්ධව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්‍රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සිංහ[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]සමාජ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන මෙම සතියේ හොර සම්මාදම් කාරයින්ට ශුභයි. ගුරු සේවයේ යෙදෙන අයට සුමානය කෙලවර දින දෙකක් විවේකය ලැබෙනු ඇත. අඹු සැමියන් අතර සම්බන්ධකම් ඇතිවේ. හදිසි අනතුරුවලට ඉඩ ඇති මෙම සතියේ මංමාවත් නැති ප්‍රදේශ වල රථ වාහනවලින් ගමන බිමන් යාම ප්‍රවේශමෙන් කල යුතුව ඇත.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කන්‍යා[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]අමුතු ප්‍රභෝදයකින් යුතුව නින්ද යන මෙම සතියේදී ඔබට ඉතා රසවත් හීන පෙනෙනු ඇත :rofl:. හිතවත් අයෙකුගේ මැදිහත් වීමෙන් මුදල් අමාරුකම් උග්‍ර වේ. ගෙදරින් ඈත් වීමට හේතු ඇති වන අතර භාර්යාවන්ට ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ඉගෙනගැනීමට අවස්ථාව සැලසේ. වෙළඳ ව්‍යාපාර සාර්ථක ලෙස කරගතහොත් ලාභ ලැබීමට ඉඩ ඇත.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තුලා[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]ගෙදර දොර කටයුතු මෙහෙකාරියගෙන් සිදුවන අතර මෙතෙක් කල් භාර්යාවගේ තිබුණු බර හිතවත් තරුණ මිත්‍රයකුගේ මැදිහත් වීමෙන් කෙලවර වනු ඇත. ආරෝග්‍යශාලා වල නතරවී සිටින අයට ශරීර සෞඛ්‍යයට හොඳ මදිය. නඩු හබ වලට මැදිහත් වුවහොත් මුදල් වියදම් වේ. ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට එසේ සිටිය හැක ;).[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වෘශ්චික[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]උසස් අයගේ ආශ්‍රයෙන් පහත් අදහස් ඇතිවන මෙම සතියේ වියදම් නොකලොත් මුදල් ඉතිරි වනු ඇත. මොලය හැ හෘදය වස්තුව ඇති අයට ශරීර සෞඛ්‍යයයේ වෙනසක් දැනෙනු ඇත. අඹු සැමි ආරවුල් නිසා අසල් වැසියන්ට ශුභයි. බස්වල එකිනෙකාට මුහුණලා ඇති ආසනවල වාඩිවීමෙදී විලංගු ගවුම් ඇඳගත් අය වඩාත් කල්පනාකාරී විය යුතුය.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ධනු[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]මනුෂ්‍යයන්ට වාසි ලැබෙන අතර අශ්වයන්ට උන් හිටි තැන් අහිමි වේ. උසස් අධ්‍යාපනය ලබන අයට විශ්ව විද්‍යාලයේ සිට අශ්ව ඉස්තාලය දක්වා උසස්වීම් ලැබෙනු ඇත. නිවාස තදබදය වැඩිවීමෙන් කොළඹ සහ පේරාදෙණිය අසල සිටින ගෙවල් හිමියන්ට ගජ වාසි ලැබේ. කාන්තාවන්ට විරුද්ධ පක්ෂයේ සැලකිල්ල ලැබේ.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මකර[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්ධයක් යලිත් මතුවිය හැකි බැවින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගමන් බිමන්වලින් සහ මනුෂ්‍යය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත. අයථා මිත්‍ර සම්බන්ධකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පෑදෙන පරිදි දරුඵල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කුම්භ[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]රථවාහන පැදවීමේ යෙදී සිටින අයට ගමන බිමන් වැඩි වේ. මුදල් පොලියට දී තිබුණු අයට අමතර ආදායමක් ලැබෙනු ඇත :rofl:. ආගමික කටයුතු වල යෙදෙන අයට පින් ලැබේ. හොර මැරකම් සහ අල්ලස් දූෂණ නිසා එතරම් අමුතු දෙයක් සිදු නොවනු ඇත. කුලී නොගෙවා සිටින අයට ස්ථාන මාරු වීම්වලට මුහුණ පෑමට සිදු වෙතත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙහිමියා ඉඩ දෙතොත් තව ඉදිරියටත් එසේම සිටිය හැක.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මීන[/FONT][FONT=&quot]►
    [/FONT]
    [FONT=&quot]නෑයින් අතර කවර අයකුට හෝ අසනීපයක්‌ ඇතිවීමට පුළුවන. තනිකඩයින්ට භාර්යාවගේ නෑයන්ගෙන් කරදර ඇති නොවේ :P. කඳුකරයට වැස්සොත් කැළණි ගඟේ වතුර මට්ටම ඉහල යතත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උතුරු මැද පලාතට ගංවතුර බියක් ඇති නොවේ. සෑම අතින්ම සාර්ථක මෙම සතිය දවස් හතකින් සම්පූර්ණ වේ.[/FONT]






    හොදයිනම් ඉතින් දන්නවනෙ :rofl::rofl::rofl:

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙම සතියේ වියදම් නොකලොත් මුදල් ඉතිරි වනු ඇත :yes: