මේ සබන් එකේ original එක.

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ගන්න තැනක් දන්නවද.ගොඩක් තැන්වල චයිනීස් ෆේක් ඒවා තියෙන්නේ.
    1741779550866.jpeg
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    oke original eka kohewath na lankawe okkoma enne fake, oka wenuwata kojic acid thiyena body lotion ekak use karapan
    මගේ බන් පොඩ්ඩක් අව්වට ගියත් හම දුබුරු වෙනවා.මගේ හම සුදුයි.දැන් අත් කකුල් වල අව්වට එස්පෝස් වෙලා දුබුරු වෙලා තියෙන්නේ.spf 30 ක sun cream එකක් ගෑවා හැබැයි පරක්කු වැඩී. ඇදුම ගැලෙව්වම පේනවා වෙනස.පෙරේදා ඩොක්ටර් කෙනෙක් චැනල් කලා.එයා මට අලුත් සන් ක්‍රීම් එකකුයි ( SPF 50 ASP suncream ) තව 8000ක eventone - c body lotion එකකුයි ලියලා දුන්නා.ඒකේ L glutathione , vitamine c , kojic acid තියනවා කියලා ගහලා තියනවා.හතර පාරක් ගෑවා උදෙයි හවසයි වෙනසක් නම් නෑ.

    කියපු එකට බෙහෙතක් දෙන්නේ නැතුව ඒ නාකි ගෑනි බන කියනවා ඕවට බෙහෙත් නෑ මගෙත් කකුල් කලුයි ඇග වෙන පාටක් ගගා.ඒ නාකි හුත්තියෝ වගේ ඈ මම. පට්ට හුත්තිගේ ලොකු ලයිනුත් ඒ මදිවට ප්‍රයිවට් චැනල් කරලා පෙන්නලත්..ලංකාවේ ගෝත හැත්ත වෙස්ටර්න් මෙඩිසින් හොයාගත්ත උන්ටවත් නැති ලයින් දෙන්නේ සල්ලි දීලා කරලත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305

    Photo nathuwa upades denna amarui
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Apo
    View attachment 247934

    Me thiyenne atha.

    Mata meka maara hisaradayak doctor ponnayanta salli pudanawa witarai un behethak denneth na hariyata:(.adum andamanam penne na e unata galewwama awul mata.
    Ayyo, oya wagema thamai mageth. Danissen palleha, short sleeve ekata passe kalui laawat..hethuwa lamkaawe iddi awwuwe ohe sellam karanawa..mehe nam (au) maalu allanna yanawa beach eke. Dawasema.innawa..owa ithin normal

    Godak welawata long sleeves adinna oney.
    ------ Post added on Mar 12, 2025 at 6:31 PM
     
    • Like
    Reactions: G Starlin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොජිසන් කොහොමත් චයින නේද...
    මෙහෙ හදනව ඕව. මෙහෙ හදන ඒව තමයි ෆේක්...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    මගේ බන් පොඩ්ඩක් අව්වට ගියත් හම දුබුරු වෙනවා.මගේ හම සුදුයි.දැන් අත් කකුල් වල අව්වට එස්පෝස් වෙලා දුබුරු වෙලා තියෙන්නේ.spf 30 ක sun cream එකක් ගෑවා හැබැයි පරක්කු වැඩී. ඇදුම ගැලෙව්වම පේනවා වෙනස.පෙරේදා ඩොක්ටර් කෙනෙක් චැනල් කලා.එයා මට අලුත් සන් ක්‍රීම් එකකුයි ( SPF 50 ASP suncream ) තව 8000ක eventone - c body lotion එකකුයි ලියලා දුන්නා.ඒකේ L glutathione , vitamine c , kojic acid තියනවා කියලා ගහලා තියනවා.හතර පාරක් ගෑවා උදෙයි හවසයි වෙනසක් නම් නෑ.

    කියපු එකට බෙහෙතක් දෙන්නේ නැතුව ඒ නාකි ගෑනි බන කියනවා ඕවට බෙහෙත් නෑ මගෙත් කකුල් කලුයි ඇග වෙන පාටක් ගගා.ඒ නාකි හුත්තියෝ වගේ ඈ මම. පට්ට හුත්තිගේ ලොකු ලයිනුත් ඒ මදිවට ප්‍රයිවට් චැනල් කරලා පෙන්නලත්..ලංකාවේ ගෝත හැත්ත වෙස්ටර්න් මෙඩිසින් හොයාගත්ත උන්ටවත් නැති ලයින් දෙන්නේ සල්ලි දීලා කරලත්.
    Dapan dipu ewage photos tikak hari brand names tika
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙත් තියනව බන් ඕක කෙළියට. සමහර පිරිමි පවා ගානවා. මෙහෙ තියෙන්නේ පිලිපින් හදපු එකක්. එක තමයි original කියල කියන්නේ.