මේ සබන් වල මොනවද තියෙන්නේ

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඉයෙ ගෙනපු සබන් කැට පැකට් එක කෑලි පහක් තියන අද ඇරලා බැලුවාම මේ තාම කල්ඉකුත් වෙලත් නෑ
    soap.jpeg
    soap 1.jpeg
    soap 2.jpeg
     
    • Wow
    Reactions: NRTG and Candid-B

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    දිලීර ආසාදනයක්
    අඩෝ සිරාද මගේ ඇගේ තුවාලයකුත් තියනවා කේස් වෙයිද

    Poddak hodala ganin itin pus kalane.
    ඇගේ පොඩි තුවාලයක් තීනෝ ඒකයි ඇහුවේ
    ------ Post added on Jan 12, 2023 at 3:40 PM

    Badu awl nisa tama ekak denne natuwa 5k daala denne
    නෑ සගෝ මේ අර පැක් එක
    ------ Post added on Jan 12, 2023 at 3:41 PM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං හිතන්නේ පුස් කාල.. කෝකටත් ඕක ඇඟේ නොගා හිටියානම් හොඳයි.. නැත්නම් චර්ම රෝග වලට බෙහෙත්වලට සෑහෙන්න වියදම් වෙයි...
    ආයේ return කරපං
     
    • Like
    Reactions: sheila222 and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මහ ජරා සබන් එකක්, ඇග වේලෙනවා ගෑවම
    බේබි සබන් ගාපන්
     
    • Wow
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,790
    113
    ඔන්න ඕක හෝදන්න තියෙන රෙද්දක අතුල්ලලා පාවිච්චි කරන්න ගනින්
     
    • Like
    Reactions: sheila222 and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    Ubata company eken ganak ganna pluwan wei habai item eka nam denna epa natinam sales ref kenek awith hari gift ekak dennam kiyala item eka aran maru wei.
    Samahara wita watura watila atule caustic soda eliyata awith wage samahara welawata sunlight saban walath hodala bodime tiyala tibbama ilaga satiye yanakota oya wage wenawa
     
    • Like
    Reactions: animation and NRTG