මේ බිල්ඩිම ගොඩක් ප්‍රසිද්ද ගොඩ නැගිල්ලක්.. මේ ගොඩනැගිල්ලේ ඉස්සර ගාල තියන පාට ලස්සනයි. මේ ආරුක්කු හැඩේ උලුඅහු සහ ජනෙල් වල සුදු පාටින් පාට කරලා තියන නිසා අමුතු ලස්සන පෙනුමක් තියනව. දැන් මේ ගොඩ නගිල්ලේ ගාල තියෙන්නේ තනිකර සුදු පාට. එක නිසා මේ වගේ ලස්සනක් නෑ..
මේ වර්ෂ 1984 පින්තුරයක්.
මෙන්න ගුගුල් ස්ට්‍රීට් විවු එකෙ වර්තමාන පින්තුරයක්
මේ වර්ෂ 1984 පින්තුරයක්.
මෙන්න ගුගුල් ස්ට්‍රීට් විවු එකෙ වර්තමාන පින්තුරයක්
Last edited:

