මේ සයිට් එක උඹලට හොඳයිද?

AnuradhaRa

Well-known member
  • direct film බාන්න පුළුවන් සයිට් එකක් දෙන්න. please
    ඕකෙ ඔන්ලයින් බලද්දි idm එක දාලනං popup වෙනව
    ප්ලේයර් එකේ settings වලින් කොලිටිය තෝරල දෙන්න
     
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    ඕකෙ ඔන්ලයින් බලද්දි idm එක දාලනං popup වෙනව
    ප්ලේයර් එකේ settings වලින් කොලිටිය තෝරල දෙන්න
    IDM උබ crack එකද දාල තියෙන්නෙ ? browser එක මොකක්ද ?
     
    • Like
    Reactions: Stimulus mind

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Psarips තමා හොඳම. U block origin + pop up strict + Psarips = 🔥
    එච්චර අමාරුයිනම් psarips telegram group එකට ජොයින් වෙන්ඩ. ඒකෙන් නිකන්ම ටොරන්ට් ලින්ක් එක කොපි කරං seedr දාන්ඩ තියෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa