මේ සර්පයා කවුද

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,067
    6,996
    113
    Nawala
    ⁣ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගිකරණයක් කරනවා.
    ඒකට අනුව උග්‍රවිස.

    මරණ සිදධ වි ඇති නිසා තමයි බං උග්‍රවිස කැටගරියට දාලා තියෙන්නේ.
    තෙලිස්සෝ 3ක් ඉදිරිපෙලින්ම ඉන්නවා. දෙකක් උග්‍රවිස. අනිකා උග්‍රවිස වියහැකි තරමේ විස.
    අප්පට සිරි ! kidney අවුල් අයට කෑවොත් නම් sorry තමයි. මම හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම දෂට කරන සර්පයා ඕකා තමයි. අනික ලංකාවේ ඕනෑම තැනක ඉන්නව නේ.