kunakatta neme me. kunakatta dan wisha sarpayekkunakatuwa man hithanne. visha ekek neme
mada vishane, kohomath ugra wisha sarpa vishesha 5 i ne inne. a ekekwath neme mukunakatta neme me. kunakatta dan wisha sarpayek
kunakatta dan ugra wisha kiyala fb sarpa group eke dakka.marana wartha wena hinda wenas karala kiyalamada vishane, kohomath ugra wisha sarpa vishesha 5 i ne inne. a ekekwath neme mu
| සර්පයා | ව්‍යාප්තව සිටින කලාපය |
|---|---|
| මගමරුවා / තෙල් කරවලා | වියළි හා ශුෂ්ක කලාප |
| නාගයා | මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම |
| වැලි පොළඟා | වියළි කලාපයේ වෙරළබඩ තීරය |
| තිත් පොළඟා | උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම |
| පොළොන් තෙලිස්සා | සෑම ප්‍රදේශයකම |
| මුදු කරවලා | තෙත් කලාපය |
| දෙපත් කළුවා | වියළි කලාපය |
කුනකටුවා උග්‍රවිස.mada vishane, kohomath ugra wisha sarpa vishesha 5 i ne inne. a ekekwath neme mu
ගැරඩි දැකලා නැද්ද වේසියෙgarandiyek wage.sure na pahadili madi

පොලොන් තෙලිස්සා/කුන කටුවා - උග්‍රවිස කාණ්ඩයේ සතෙක් නෙමේ නේ බන් ? මුන් සපා කෑමේදී අදික වේදනාවක් හා ඉදිමුමක් ඇතිවෙනවා. නමුත් මරණය සිදුවන්නේ නෑ. පසුකාලීනව වකුගඩු ආභාධ එන්න පුළුවන්.කුනකටුවා උග්‍රවිස.
ලංකාවේ ගොඩබිම උග්‍රවිස 6ක් ඉන්නවා.
නයා
තෙල් කරවල්
මුදු කරවල්
තිත් පොලගා
පොලොන් තෙලිස්සා
පහතරට මුකලන් තෙලිස්සා
තෙලිස්සන්ට පොදු වහරේ කුන කටුවා කියනවා. උන්ව තමයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. ඔලුව තුන්උලස්. ටිකක් නහය ඉස්සිලා.
මුහුදේ නම් පට්ට විස සෙට් එකක් ඉන්නවා.
ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගිකරණයක් කරනවා.පොලොන් තෙලිස්සා/කුන කටුවා - උග්‍රවිස කාණ්ඩයේ සතෙක් නෙමේ නේ බන් ?
මරණ සිදධ වි ඇති නිසා තමයි බං උග්‍රවිස කැටගරියට දාලා තියෙන්නේ.. නමුත් මරණය සිදුවන්නේ නෑ.