මේ ස්ක්‍රිප්‍ට් හදන විදියට

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ටික ටික දියුනු වෙලා කාලයක් යද්දි අපිට හොයාගන්නම බැරි වෙයි නේද?

    ආපු ගමන් ස්වාදීන කමිටි ඔක්කොම අයින් කරලා තමන්ට ඕන නලුවො ටික ලොකු ලොකු තැන් වලට දාගෙන තියෙන්නෙ දැන් ඩිරෙක්ටර් පොඩ්ඩක් අවුල් හැබැයි එයා මාරු කරපු ගමන් සින්හලුන්ට එන්ඩ්ගේම් තමා..