මේ ස්වාමීන් වහන්සේලාගෙන් කවුරුද?

ස්වාමිද්‍රයයන් &

  • Total voters
    8

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    :no: උබ ක්‍රොස් වෙච්ච එකෙක් නෙහ් :P අඩු ගානේ කොටලුවෙක්ට දාව වත් ඉපදෙන්න ඕනේ :oo: බල්ලොන්ගෙන් පැවත එන අය ගන්න බැහැ සහෝදරයා :no::baffled::dull:

    සිංහ භාහුලා සිංහ සීවලීලත් ක්‍රොස්වෙලා ඉපදිච්ච උන් නේද?:baffled:
    ඒ පරම්පරාවෙන් නේද "සිංහලයා" පැවත එන්නේ
    නේද? :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැදගත් සාකච්චාවක්.. අපි මෙක විසන්වාදි මන්දපයක සාකච්චා කරමු.. මොකද කියන්නෙ?? බයද??

    නාන උඹ අපේ රට විතරක් නෙමෙයි භාෂාවත් කනවනේ. "විසන්වාදි මන්දපයක" කියන හරුපේ තේරුම මොකක්ද? උඹ ඇත්තටම විසංවාදය කියන වචනේ තේරුමවත් දන්නවද?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    සිංහ භාහුලා සිංහ සීවලීලත් ක්‍රොස්වෙලා ඉපදිච්ච උන් නේද?:baffled:
    ඒ පරම්පරාවෙන් නේද "සිංහලයා" පැවත එන්නේ
    නේද? :P

    :lol: අපි ඔක්කොම ඉන්දියාවෙන් තමයි ඇවිත් තියෙන්නේ ශුද්ද සිංහල ලංකාවේ ඉන්නේ බොහොම ටිකයි . දැන් උඹ හිතන් ඉන්නේ උබ කෙලින්ම අල්ලගෙ ප**යේ කැ * වලින් ජනනය වෙච්ච එකෙක් කියලද :P
     
    Feb 2, 2013
    215
    5
    0
    :lol: අපි ඔක්කොම ඉන්දියාවෙන් තමයි ඇවිත් තියෙන්නේ ශුද්ද සිංහල ලංකාවේ ඉන්නේ බොහොම ටිකයි . දැන් උඹ හිතන් ඉන්නේ උබ කෙලින්ම අල්ලගෙ ප**යේ කැ * වලින් ජනනය වෙච්ච එකෙක් කියලද :P

    Really..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    උබටත් ඕනේ කොහොම හරි මේ සාකච්චාවට සහබාගි වෙන්න නෙහ් :P හරි හරි පොඩි එකාගේ ආසාවනේ :D ඔය මොනවා හරි දාපන් මාත් කෝට් කරලා මොන හරි කියන්නම් උබේ හිත සැනසෙන්න :P:rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ උබ වගේ ගොන් හරකෙක් ඈ යකෝ මෝඩ මූසලයෙක්.. දැන් ඔය තෝ අලුතෙන් හදපු කොඩියෙ කොල තීරුවෙන් නිරූපනය වෙන්නෙ අහවල් ලබ්බද? :dull: මැද උබේ තනි තරුවයි හද පලුවයි තියෙන එකේ තව කොල තීරුවකුත් දැන්මෙ ලබ්බෙ ගැන කියන්නද? තොපේ මොලේ පල්ලියෙන් මොට කරල තියෙන තරමට උබලට කොඩියක් වත් එඩිට් කරගන්න බෑ. :lol:

    ගණන් ගන්න එපා උ මුස්ලිම් නෙවෙයි නිකන් දෙපැත්ත අවුලුවන්න අපු එකෙක්
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    වැඩියෙන් මිනී මරන්නේ සුන්නි ද ෂියා ද ?:confused::confused::confused:

    angry-muslim-e1296053239134.jpeg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මේකත් මෙතන සාකච්ච කරමු... ශීයා කියල කිව්වොත් සුන්නි හොඳ වෙනවා සුන්නි කියල කිව්වොත් ශීයා හොඳ වෙනවා...:yes::love:

    මරන්න ගත්තාම ලංකාවේ ඉන්න අන්තවාදින්ගේත් වැඩි වෙනසක් නෑ බන්.

    http://www.youtube.com/results?search_query=buhari+church+beruwala+killings&oq=buhari+church+beruwala+killings&gs_l=youtube.3...52334.54033.0.54362.7.7.0.0.0.0.0.0..0.0...0.0...1ac.1.

    මේ ලින්ක් එකට ගිහින් videos ටික බලපන්. ඔය බේරුවල පල්ලියක මුස්ලිම් මිනිස්සු තමන්ගෙම සහෝදර ජනතාව සත්තු වගේ මරල දාල තිබුන විදිය. මේකට හේතුවෙලා තිබුනේ සුළු ආගමික ප්‍රශ්ණයක්.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ උබ වගේ ගොන් හරකෙක් ඈ යකෝ මෝඩ මූසලයෙක්.. දැන් ඔය තෝ අලුතෙන් හදපු කොඩියෙ කොල තීරුවෙන් නිරූපනය වෙන්නෙ අහවල් ලබ්බද? :dull: මැද උබේ තනි තරුවයි හද පලුවයි තියෙන එකේ තව කොල තීරුවකුත් දැන්මෙ ලබ්බෙ ගැන කියන්නද? තොපේ මොලේ පල්ලියෙන් මොට කරල තියෙන තරමට උබලට කොඩියක් වත් එඩිට් කරගන්න බෑ. :lol:

    මෝඩ කමට හැදුව උනත් ඒකෙනුත් හොඳ අදහසක් එනවා. ඔය අයිනේ තියෙන කොළ පාට තීරුවෙන් පෙන්නන්නේ ඒකාලේ ඉඳන්ම ලංකාවේ සහයෝගයෙන් ජීවත් උන මුස්ලිම් ජනතාව. මැද තියෙන අලුත් කොලපාට පසුබිමෙන් පෙන්නන්නේ ලංකාවේ අලුතෙන් ඇතිවෙලා තියෙන අන්තාවාදී මුස්ලිම් කණ්ඩායම්. අපි කරන්න ඕන අයිනේ තියෙන කොළ පාට තීරුවට හානියක් නොවෙන විදියට මැද තියෙන අඩ සඳ මකල දාල උන්ට අමාවක උදාකරල දෙන එකයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මෝඩ කමට හැදුව උනත් ඒකෙනුත් හොඳ අදහසක් එනවා. ඔය අයිනේ තියෙන කොළ පාට තීරුවෙන් පෙන්නන්නේ ඒකාලේ ඉඳන්ම ලංකාවේ සහයෝගයෙන් ජීවත් උන මුස්ලිම් ජනතාව. මැද තියෙන අලුත් කොලපාට පසුබිමෙන් පෙන්නන්නේ ලංකාවේ අලුතෙන් ඇතිවෙලා තියෙන අන්තාවාදී මුස්ලිම් කණ්ඩායම්. අපි කරන්න ඕන අයිනේ තියෙන කොළ පාට තීරුවට හානියක් නොවෙන විදියට මැද තියෙන අඩ සඳ මකල දාල උන්ට අමාවක උදාකරල දෙන එකයි.
    කැලේ මාරු උනාට කොටින්ගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ සහෝ.. හැබැයි ඔය මකන වැඩේට විදිමත් කියාදාමයක් ඕනෙ. නැතුව දෙමල කෝලහාල වත් 30 වසරක යුද්ධය වගේ එකක්වත් නෙමේ.. මොකද ඒව උනා කියල කෝ අද කොලබ වැඩිහරිය බෞද්ධද? හිටපු දෙමල්ලු තමිල්නාඩුවේද? හින්දු ආගම තහනම් උනාද? දෙමලට තැන නැති උනාද? අයිතීන් නැති උනාද? වුනේ අහින්සක ජීවිත නැති උන එක විතරයි. මුස්ලිම් සිංහල කෝලහාල ආරම්භ උනත් වෙන්නෙ ජීවිත නැති වෙන එක විතරයි.. කෝලහාල ඉවර උනාට පස්සෙ අපි ආයිමත් උන්න වගේමයි. ඒක නිසා මේකට විදිමත් ක්‍රියාදාමයක් ඕනෙ. නැතුව අල්ලා අල්ලා කිය කිය බැන බැන ඉදල වැඩක් නෑ. :baffled:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    උබ අනුන්ගේ ඉලව් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපන්.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    kill or get killed

    වැඩියෙන් මිනී මරන්නේ සුන්නි ද ෂියා ද ?:confused::confused::confused:

    angry-muslim-e1296053239134.jpeg

    mythical-moderate-muslim1.jpg

    bangladesh-muslims-kill-hindu-friday-prayer.jpg

    උන් මිනී මරන්නෙ උන්ගෙම ජීවිතය වෙනුවෙන්...
    නොමරා හිටියොත් අනික් උන් අතින් මැරෙන්න වෙනවා...
    සාදුලා ගැන හොයන්න කලින් තමන්ගෙ ම කට්ටිය එකිනෙකා කපා කොටා ගෙන මිනිස් බෝම්බ ගහගෙන මරා ගන්න එක ගැන හොයන්නෙ නැති මැට්ටොත් ඉන්නවනෙ අම්මපා!