කාටවත් දෙන්නෙ නෑ. ඔක්කොගෙන්ම ආතල් එකක් ගන්නවා. මමත් මේ සැරේ මගේ නම ලියල කතිරයක් ගහල එනවා.. මේ දවස් ටිකේ මේකේ ආතල් එක උපරිමේට ගන්නවා.. 😁