මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    GO HOME ANURA ...🤮🤮
     
    • Like
    • Wow
    Reactions: Candid-B and KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ලන්කාවෙ දෙසපාලනෙ ( මෙ වෙලාවෙ ලොක්ම ) ඉන්න හැති කරෙගෙන් 99% තමන්ගෙ රටට ආදරෙයක් නැති කාලකන්නි! සමහරු බල පෙරෙතයන් - සමහරු මුදලට කැදරයන්! මෙ ලොකෙ කාලකන්නි අවලස්සන තැනක් කරල තියෙන්නෙ දෙසපාලුවන් සහ උන්ගෙන් යැපෙන ව්යාපාරිකයන්!
     
    • Love
    Reactions: Candid-B

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    අවුරුද්දකින් ජෝක් එකක් වෙච්ච පලවෙනි ආණ්ඩුව නේද මේ. ගෝටාගේ ආණ්ඩුවත් අවුරුදු 2ක් විතර ගියාට පස්සේ ජෝක් එකක් වෙන්න ගත්තේ.වෙන විකල්පයක් පේනතෙක් මානෙක නැති නිසා තව කලක් ඇදගෙන යන්න පුළුවන් වෙයි මුන්ට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    අවුරුද්දකින් ජෝක් එකක් වෙච්ච පලවෙනි ආණ්ඩුව නේද මේ. ගෝටාගේ ආණ්ඩුවත් අවුරුදු 2ක් විතර ගියාට පස්සේ ජෝක් එකක් වෙන්න ගත්තේ.වෙන විකල්පයක් පේනතෙක් මානෙක නැති නිසා තව කලක් ඇදගෙන යන්න පුළුවන් වෙයි මුන්ට.
    Gotage anduwatath awurudu dekak giyanan pacha wenda wikalpeyak nethi wenne kohomeda?
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    මේ රටට කෙලවෙච්ච එකට මේ ගසා කියන එකා තමා වග කියන්න ඕනේ මු නිසා 2015 ඉඳන් අපේ ජිවිත විනාශ උනා😥😥
    මූසලයෙක්. ඌ සපෝර්ට් කරපු හැම පක්ෂෙකටම කෙළ වුණා. 🤷🏻‍♂️

    GO HOME ANURA ...🤮🤮
    අර ගංවතුරෙන් කැඩිච්ච ගෙවල් වලට ලක්ෂ පනහ දෙන්නේ නෑලු නේද. ඕන නම් ලක්ෂ පහක් දෙන්නම්ලු. ඊට වඩා ගන්නවා නම් අවුරුද්දක් යනවලු. 🙂
    ------ Post added on Dec 29, 2025 at 3:20 PM
     
    • Haha
    Reactions: 2osama

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අවුරුද්දකින් ජෝක් එකක් වෙච්ච පලවෙනි ආණ්ඩුව නේද මේ. ගෝටාගේ ආණ්ඩුවත් අවුරුදු 2ක් විතර ගියාට පස්සේ ජෝක් එකක් වෙන්න ගත්තේ.වෙන විකල්පයක් පේනතෙක් මානෙක නැති නිසා තව කලක් ඇදගෙන යන්න පුළුවන් වෙයි මුන්ට.
    gota joke ekak wenna awurudu 2k giya! corona kale oo loku joke ekak une naha!
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    දැන් මේ ත්‍රෙඩ් එක outdated නේද ?
    පොඩි දෙයයි කරන්න ඕනේ මේකේ ටයිටල් එකේ අකුරක් වෙනස් කරන්න
    "මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි "
    -------------->

    "මේ සැරේ NPP දෙසට ඔබ රෙන්න ඔනී ඇයි"
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935
    113
    බයියෝ ලෝ quality ජාන තියෙන එවුන් ඉන්නේ. උන් සපෝර්ට් කරන රැල්ලට විරුද්ධ අයට තමයි සපෝර්ට් කරන්න ඔ්නි.
    කෙලවගැනීමේ හොඳම උදාහරණය ගෝඨා සහ අන්‍ර. ඊළඟට රැල්ල කාට සපෝර්ට් කරන්නේ කියලා බලලා ඒ්කට විරුද්ධ පාක්ෂිකයෙක්ට සපෝර්ට් කරන්න ඔ්නි
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    බයියෝ ලෝ quality ජාන තියෙන එවුන් ඉන්නේ. උන් සපෝර්ට් කරන රැල්ලට විරුද්ධ අයට තමයි සපෝර්ට් කරන්න ඔ්නි.
    කෙලවගැනීමේ හොඳම උදාහරණය ගෝඨා සහ අන්‍ර. ඊළඟට රැල්ල කාට සපෝර්ට් කරන්නේ කියලා බලලා ඒ්කට විරුද්ධ පාක්ෂිකයෙක්ට සපෝර්ට් කරන්න ඔ්නි
    මේ අදහස නම් නියම high quality ජාන වලින් ආපු high IQ අදහසක් වාව්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි​

    • Thahaduwak giyath laksha 10 dena nisa😁