මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය


  • Total voters
    242

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අනිවා මචෝ. මුන් හිතන් ඉන්නේ රනිලා ආවොත් සුකිත මුදිත වේලා මුන්ගේ පුකෙනුත් සෞභාග්‍යය බේරෙයි කියලා. කොහොම වුනත් රට රනිලට ගියමා ගේ ක්ලබ් එලිපිට දාලා ගේ මැරෙජ් ගෙනල්ලා අලුත්ම පන්නයේ සංස්කෘතියක් ගෙනාවම කොහොමද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රනිල් සජිත්ගේ චන්ද කඩනවා නාමල් රනිප්ගේ චන්ද කඩනවා..... 😂😂😂

    4EVTKGZ.jpg
    ජාතී වාදයට විරුද්ධ උනාම උබලට එසය්ලම් එහෙම දාන්න අමාරු හින්දා වෙන්න ඇති රනිල්ගෙයි සජිත්ගෙයින්වලන් හෝදන්නේ
    ------ Post added on Aug 27, 2024 at 1:50 AM
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සජියගේ චන්ද කඩන වැඩේ රනිලට බාර දුන්නා
    රනිලගෙ චන්ද කඩන වැඩේ නාමල්ටබ්බාර දුන්නා

    චැඩ් NPP
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සජියගේ චන්ද කඩන වැඩේ රනිලට බාර දුන්නා
    රනිලගෙ චන්ද කඩන වැඩේ නාමල්ටබ්බාර දුන්නා

    චැඩ් NPP
    දැන් උන් ටික තුනට බෙදිලා කුලල් කා ගන්නවා 😂
     
    • Love
    Reactions: Kumbhakarna22

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    අද මුළු රට
    එක මිටකට
    සුභ නැකතට
    රට අනුරට !!!!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    සුපිරි සුපිරි ආය නාමල්ල සජිත්ල රනිල්ලට විපක්ශෙම තමා ජිවිතකාලෙම...සුපිරි සු පි රි..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1.දූශණය නාස්තිය අවම කිරිම
    2.රටේ මූල්‍ය විනය ඇති කිරිම
    3.නිශ්පාදන ආර්තිකයක් කරා රට යොමු කිරිම
    4. රට තුල අගම් ජාතින් අතර සැබෑ සංහිදියාවක් ඇති කිරිම
    5. නිතියේ ආධීපත්‍ය සුරක්ශිත කිරිම සහ ශක්තිමත් කිරිම මගින් ජනජිවිතයේ සුරක්ශිත භාවය ඉහල නැංවීම
    6. අද්‍යාපනය සහ සෞකය රජයේ වගකීමක් ලෙස භාර ගැනීම හරහා බුද්ධිමත් හ සෞක්‍ය සම්පන්න ජාතියක් බිහිකිරිම
    මේ කාලකන්නියා දැඟලුවොත් එතැන විනාසයක්