මේ සැලුන් එකට ගිහින් තියෙන අය කවුද 😍

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    මම මේවගේ saloon එකකට ගිහිල්ලා තියනවා china වල. very good full service , very good නියපොතු කපල හැම දෙයක්ම කරනවා no happy ending , but worth for money

    හිඟන පංකාවෙ එහෙම තැන් නෑ.
    මසාජ් එකක් කරගන්න කියල හොයල බැරිම තැන සුද්දො යන තැනකට ගියාම උන් හිතන්නෙ අපිට වැරදිලා ආව කියලා.
    කොහොමහරි කියල කියල ජෙනුයින් මසාජ් එකක් දාගන්න ආවෙ කිව්වම ගෑණු එන්නෙ නෑ ලංකාවෙ උන්ට මසාජ් දාන්න. ඒතරං ෂුවර්ලු පංකාවෙ උන්ව.
     
    • Like
    Reactions: HK-PR