මේ සිංදුව මට නම් සෙට් වෙන් නෑ..

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    උඹලටත් එහෙමද? අමු සිංදුවක් කියලා තමයි කියන්නේ.
     
    • Like
    Reactions: Dntec

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,094
    113
    දැන් බස්එකේ බස්හෝල්ට් එකේ මේ ලබ්බ අහල අහල අහල අහල
    ඇතිවෙලා..
    ගෙදර ගියාමත් ගෑනිත් කියන්නේ මේ මගුල

    මේ ඤඤුව ඇතුලේ ඤේගුවේරා
    ඤොහ්ෂෝ දලලෙයි ඤාමා
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    දැන් බස්එකේ බස්හෝල්ට් එකේ මේ ලබ්බ අහල අහල අහල අහල
    ඇතිවෙලා..
    ගෙදර ගියාමත් ගෑනිත් කියන්නේ මේ මගුල
    හරිනම් ගෑනු අය මේ සින්දුවට බනින්න ඕනෙනේ සීතාට කියල තියෙන එකට
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    දැන් බස්එකේ බස්හෝල්ට් එකේ මේ ලබ්බ අහල අහල අහල අහල
    ඇතිවෙලා..
    ගෙදර ගියාමත් ගෑනිත් කියන්නේ මේ මගුල

    මේ ඤඤුව ඇතුලේ ඤේගුවේරා
    ඤොහ්ෂෝ දලලෙයි ඤාමා
    මොන ගෑනිද බන්? උබ නේද උදේ ප්‍රොපෝසල් කතාවක් දාලා තිබ්බේ 😑
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරිනම් ගෑනු අය මේ සින්දුවට බනින්න ඕනෙනේ සීතාට කියල තියෙන එකට

    සීතා කරපු දේවල් වලට අනිත් ගෑණු මොකටද කලබල වෙන්න ඕන 🤷🏻
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    සීතා කරපු දේවල් වලට අනිත් ගෑණු මොකටද කලබල වෙන්න ඕන 🤷🏻
    එහෙම කලා නම් රාම කලබල වුනෙත් අපරාදෙනෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එහෙම කලා නම් රාම කලබල වුනෙත් අපරාදෙනෙ

    රාමා හරකෙක් වගේ පෙට්ටිය රැකගෙන හිටියා නම් පව් තමයි ඉතින් 😆