මේ සිංදුව ??

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ලොව දරුණු වීයයි
    ඔබ සිතුවේ නෑ මයි
    එනිසයි මෙසේ යාමයේ...

    ඔබ නෑ වැරදි නෑ...
    සසරේ හැටි තමා...
    අවිහිංසකයි ඈ....

    මේ මාවතේ..රෑ කළුවරේ.. සක්මන්කරන්නේ...
    ඈ කවුරුදෝ ... රෑ මනමාලියේ...


    පහල nonstop එකේ 4 min හරියේදී විතර ඔය ටික තියෙනවා...



    කියන්නේ කවුද, සිංදුවේ මුල මොකක්ද හොයල දෙන්න පුලුවන්නම්...:yes: