මේ සිංහල අපගේ රටයි...

Ozzman

Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    I wonder why we cant accept things as facts and prevent them being escalated as conflicts...

    This song is about sinhala pride, and obviously Sinhalese people wud luv that song like I do and Tamils and other nationals may not .... Why can't we stop the argument from there?

    Is it because Sri Lankans are genetically possessing violent behavour?

    I happened to read this book called "Only man is Vile: The tragedy of Sri Lanka" ..... and it explains why this paradise Island soaked with blood for past 3 decades.... again only man is vile
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    Please people don't go for useless topics. just stick into the main points and try to make an intellectual argument. this looks like a flame pit. omg. I believe this country belongs to everyone who reside in here. it's not a property of a single person or an ethnicity. if someone claims like that. I am sure that person is trying to make a racial issue. I have just joined with this community and hope everything will be fine. :)

    ඕක දකිද්දී මට කෙනෙක් මතක් උනා.....:shocked: පාන්දරම අලුත් එකක් හදාගෙන ඇවිත් වගේ .....
    sHa_lolbig2.gif
     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Please people don't go for useless topics. just stick into the main points and try to make an intellectual argument. this looks like a flame pit. omg. I believe this country belongs to everyone who reside in here. it's not a property of a single person or an ethnicity. if someone claims like that. I a
    m sure that person is trying to make a racial issue. I have just joined with this community and hope everything will be fine. :)

    Ya fantastic idea...
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    :):)
    ජාතිවාදයෙන් පොට්ට වීම තමයි මේකට හේතුව යාළුවා!!!
    සිංහලයො සිංහල කම ගැන කතා කලොත් ඒක ජාතිවාදය
    අනික් ඕනම ජාතිකයෙක් එයාගෙ ජාතිය ගැන කතා කලොත් ඒක අයිතිවාසිකම.
    ඇත්තම කියනවනම් ජාතිවාදීන් අඩුවෙන්ම ඉන්නෙ සිංහළුන් අතරයි.
    සිංහලයො ජාතිවාදීන් වුණා නම් මේ වෙනකොට වෙන ජාතීන්ට මේ රටේ ඉන්න පුලුවන්ද?
    බැරි වෙලාවත් සිංහලයා මේ රටේ සුළුතරයක් වෙලා තිබුනා නම්.....
    සමහර විට එලකිරි කියලා සයිට් එකක් වත් තියෙන එකක් නෑ යාළුවා....
    :no:

    මේ තවත් අදහසක්... ස්තුතියි යාළුවා....
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මේ රට සියල්ලටම අයිතියි. සිංහලුන්ට විතරයි නෙවෙයි. හැම දෙනාම දැනගන්න ඕනේ සාමකාමී විදියට ඉන්න මිසක් ඉන්න අයත් එක්ක ගහගන්න එක නෙවෙයි. ඔය ගොල්ලන්ට තේරෙනවා නේ එහෙම ඉන්න කොට ඇති වෙන ප්‍රශ්ණ. ඉතින් මෝඩ වෙන්න එපා. මේ රට දියුණූ කරන්න ඕන නම් හැම දෙනාම එකාමෙන් ඉන්න ඕනේ. :)

    මචන් මම උතුරේ, නැගෙනහිර නිතරම යන නිසා දන්නවා..දකුණේත් එහෙත් තියෙන වෙනස...
    සමානතාවය බින්දුවයි . ඒකනම් ඇත්ත.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    mama oya post ekata comment karaata passe oya group eke muslim adminla set eka oya thiyana mul post eka ayin kara...:angry:

    ඔව් යාළුවා..ඔය ගෘප් එකේ ඉන්නේ ඇඩ්මින්ලා අපේ කව්රුත් නෑ.මාරු සහජිවනේ..
    කොච්චරද කියනවනම් මවත් බෑන් කරලනේ..
    :lol:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    :):):):):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    සම්පූර්ණ ඇත්ත....මේ සින්දුවෙ අනික් ජාතිකයො ප්‍රතික්ෂෙප කරලා නෑ.:)
    මේ සින්දුව ජාතිවාදී කියලා කාට හරි හිතෙනවනම් එයා ගෙ තේරුම් ගැනීමේ ශක්තිය සීරෝ කියන්න තමයි වෙන්නෙ.:lol::lol:
    rep+++


    තවත් වටිනා අදහසක්... බලමු අපේ කට්ටිය මොකද කියන්නේ කියල....
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මෙම ගීතයේ කිසිඳු වරදක් නැත..
    මෙවැනි ගීත වරණයට ලන්ක්විමෙන් සිදුවන්නේ සිංහලයට අසාධාරණයකි.අවැඩකි...
    මේ යුගයේ අර්ථපුර්ණ,ජාතිකත්වයක් ඇති ගීත නිර්මාණය වෙන්නේ නෑ..එකෙන් තරුණ පරපුර බටහිර සමාජය වැළඳ ගෙන අදහනවා.ඔවුන්තුල රට ජාතිය ගැන තිය..රටේ සංවර්දනයටවත් අබමල් රේණුවක උදව්වක් වෙන්නේ නෑ..මොකද මෙහෙ ඇඟ තිබුණට හිතින් ජිවත් වෙන්නේ වෙන රටක...
    සිංහලයට ඕනේ කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න පුළුවන්..නමුත් සහජිවනේ මුවාවෙන් අපේ දේවල් කෙලසනවානම් ඒ දේවල් දිහා ඇස කන් පියන් ඉන්න ඕනි නෑ.
    ඇත්තටම රට ජාතිය ගැන හැඟීමක් කලාවෙන් ඇති කල හැකිය..මෙම ගීතය ජාතිවාදය අවුස්සනවා කියනවනම් ඔහු හෝ ඇයගේ ජාතකේ වරදකි..
     
    • Like
    Reactions: ashavithanage

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    රත්න දීප ජන්බ භූමි................
    ලංකා දීප විජය භූමි................
    මේ අපේ උදාර වූ...............
    මාතෘ භූමියයි...............
    මාතෘ භූමියයි...............
    :love::love::love::love:


    මේ සුන්දර ගීතය
    සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ..... මේ අපි ඔක්කොටම එක හඬින් කියන්න පුලුවන්නම්...
    මේ රට.. කොයිතරම් ලස්සන රටක් වෙයිද ????
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ශ්‍රී ලන්කන් වීමෙන් සිංහලයට වුණ අසාධාරණ ගැන කියනවනම් සිදුවීම් එමටයි..
    මෙහි කතානායකතුමාගේ අරමුණ ඉටු වෙන්නේ නෑ...
    අනික සිංහල ජාතිය ගැන ඕනේ වෙලාවක කතා කරන්න අයිතිය තියෙනවා...
    අවුලකට තියෙන්නේ..එළකිරියේ බුද්ධිමය සංවාද කරන්න අමාරුයි...මැද්දට පැනල කුනුහරපකියාගෙන මාතෘකාව පිට පනිනවනේ..කට්ටිය..(ඒක එළකිරියේ ගැටළුවක් නෙමෙයි..සාමාජිකයන්ගේ ගැටළුවක්)
    දැන් මට බනින්න එපා මෙතන එහෙම වුනේ නෑ කියල..මං කිව්වේ ගොඩක් වෙලාවට වෙන දේ..


    ඇත්ත සහෝ, මෙතන මම කතා කලේ කාලීන මාතෘකාවක්..මේක මම සංවාදයකට මිසක් සන්වාසයක් වෙනවට කැමති නැහැ. අපි එකිනෙකාට ගෞරව කරගෙන ජීවත්වෙන්න පුරුදුවෙමු මුලින්ම.
    මෙතන මඩ ප්‍රහාර දියත් කරන්නේ ඇයි එකිනෙකාට ???

    මෙහෙම වෙන්නේ ඇයි I don`t know why ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන මඩ ප්‍රහාර දියත් කරන්නේ ඇයි එකිනෙකාට ???
    උඹ බබාද ඕක උනේ ඇයි කියලා තේරුම් ගන්න බැරි ? ආයෙ පාරක් කියවලා බලපං උන් මොනවා කිව්ව නිසාද ඔහොම උනේ කියලා.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    උඹ බබාද ඕක උනේ ඇයි කියලා තේරුම් ගන්න බැරි ? ආයෙ පාරක් කියවලා බලපං උන් මොනවා කිව්ව නිසාද ඔහොම උනේ කියලා.

    ඔව් යාළුවා එකනම් ඇත්ත..උන් තම කතාව නොපිට ගහන්නේ..
    ජතිකත්වේ ගැන කතා කරද්දී උන්ගේ මයිල් කෙලින් වෙනවා..එකයි...
    කුණුහරප කියල අපේ කොල්ලන්ව අවුස්සලා නගුට පු* ගහගෙනවා චා වෙලා යනවා..
    ඊට පස්සේ ඒ ලිපියේ කතා කරන්න ඕනි දේ නෙමෙයි කතා කෙරිලා තියෙන්නේ...
    අපි එකතු වෙලා මේකට හොද දෙයක් ගැන සාකච්චා කරමු...