මේ සිංහල අපගේ රටයි...

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:ane wadak balaganna mr.lajja nadda halo wali kukula wage mawa hoyan awith methana handalanne.man yana thana enava ne awathare wage:lol::lol:man dakkama ahaka balan inne mata hina yanava ohe dakkama akay:rofl:
    අපි වැඩක් බලාගෙන ඉන්නකොට උඹ්නෙ ඇවිල්ල පඩි ටෝක් දැම්මෙ. උඹේ පස්සෙ එන්න ම්ම ? ආයෙත් ගිහිම් බලපං උඹේ ත්‍රෙඩ් කීයක මම පෝස්ට් දාලා තියෙනවද කියලා.
    උඹ එකපාරක් මේකෙන් යනවා කියලා ලොකු ටෝක් දීලා කිච වෙලා ගියා, දැං සින්හල ජාතිය ගැන ටෝක් දාලා කිච වෙන්න ඔය දඟලන්නෙ.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    mulin wadagath widihata katha karanna igena ganin booruwo.jathi gana kiyawanan kalin.ohomada jathiye adarshe denne.sinhala tamay oi math.habay gon sinhala neme thamusela wage.namata sinahal wela wadak na oi.jeewithenuth pennanava.kala wadda.man yanava mata onannn innava.dayawathee wen nathuwa kolleknann kollek widihata wadagath widihata anunge kunu hoyan nathuwa innavako.lajjawe ba.sinhala jathiya gana kiyaweanna kalin manussayek weyan.sinhala kiyanava oi eta passe.dan kohe yana sir kenekge kathawakda mekata adala gaththe.mongal kiyanen okata

    me basawa use karata samawenna thread 1 dapu kena.mehema ayata oyta wada lassana wachana man dan na
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    වැසිකිලියට යන්නත් කවුරුවත් කියාදෙන්න ඕනද? :baffled::baffled::baffled: කමක් නෑ... සුද්දෙක් වුනා නම් toilet ගිහින් හෝදන්නෙ නැතුව පිහිදාගෙන නෙ එන්න වෙන්නෙ. ඊට වඩා මේක හොඳයි. :lol::lol::lol::lol:
     
    ah ugath nangi awith:lol::lol::lol: hammo:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mulin wadagath widihata katha karanna igena ganin booruwo.jathi gana kiyawanan kalin.ohomada jathiye adarshe denne.sinhala tamay oi math.habay gon sinhala neme thamusela wage.namata sinahal wela wadak na oi.jeewithenuth pennanava.kala wadda.man yanava mata onannn innava.dayawathee wen nathuwa kolleknann kollek widihata wadagath widihata anunge kunu hoyan nathuwa innavako.lajjawe ba.sinhala jathiya gana kiyaweanna kalin manussayek weyan.sinhala kiyanava oi eta passe.dan kohe yana sir kenekge kathawakda mekata adala gaththe.mongal kiyanen okata

    me basawa use karata samawenna thread 1 dapu kena.mehema ayata oyta wada lassana wachana man dan na
    උඹ සින්හල ගැන කතාකරනන අඩුගානෙ සින්හලෙන් ටයිප් කරලා හිටපං.
    අනික වැදගත් විදියට කතාකරන්න මොකද්ද උඹේ වැදගත් කම ? වැදගත් පුද්ගලයාට මම වැදගත් විදියට කතාකරනවා.
    උඹේ කුණු මට අමුතුවෙන් හොයන්න ඕනෙ නෑ. උඹේ කෙරුවාවෙන්ම ඒවා එලියට එනවා. තමන්ගෙම ජාතියට අනිත් ජාති වලට වඩා පහත් කරලා කතා කරල ඉවර වෙලා 'මම නමට සින්හලයෙක් නෙමෙයි, ජීවිතෙන් සින්හලයි' කියන ඒක බොරු සෝබන කතා විතරයි.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    උඹ සින්හල ගැන කතාකරනන අඩුගානෙ සින්හලෙන් ටයිප් කරලා හිටපං.
    අනික වැදගත් විදියට කතාකරන්න මොකද්ද උඹේ වැදගත් කම ? වැදගත් පුද්ගලයාට මම වැදගත් විදියට කතාකරනවා.
    උඹේ කුණු මට අමුතුවෙන් හොයන්න ඕනෙ නෑ. උඹේ කෙරුවාවෙන්ම ඒවා එලියට එනවා. තමන්ගෙම ජාතියට අනිත් ජාති වලට වඩා පහත් කරලා කතා කරල ඉවර වෙලා 'මම නමට සින්හලයෙක් නෙමෙයි, ජීවිතෙන් සින්හලයි' කියන ඒක බොරු සෝබන කතා විතරයි.

    ane nikan innava oi.:lol::lol:mava kare ellan innava wage wada.:lol::lol:man saththunta katha karanne oi saththunge basawen.minissunta a basawen.thamuse a deka maru kara.math ehema tamay.sinhalen type karama pita jathi wlaat bannama sinhala wen na oi.thamusela nay.echaray.man sobana dan na halo.mata hama jathiyakama hama agamakama minissunta gawrawa karanan pukuwa.mata mage jathiya udata ussan nathuwa hamoth ekkama hina wela samagiyen inna puluwan.(ohela wage kohetath nathi un arenna)

    menna meka hondata mataka tiyagannava.mecharay kiyanne.ratata hena gahala tiyenen tamunla wage un nisa.echaray
     
    සිංදුව හොඳ වුනත් නැති වුනත් හොඳයි කියන්න හිතෙනවා නෙ සුද්දා ආව එක නිසා අපිට සියලු සැප සම්පත් පහල වුනේ කිව්වම. :lol::lol::lol::lol: එතකොට අර සුද්දො ලමයි මරපුවා, ගම් පිටින් ගිනිතියපුවා, ආගම මාරු නොකල මිනිස්සුන්ව මරල දාපුව.. :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: රඹා

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    අපි වැඩක් බලාගෙන ඉන්නකොට උඹ්නෙ ඇවිල්ල පඩි ටෝක් දැම්මෙ. උඹේ පස්සෙ එන්න ම්ම ? ආයෙත් ගිහිම් බලපං උඹේ ත්‍රෙඩ් කීයක මම පෝස්ට් දාලා තියෙනවද කියලා.
    උඹ එකපාරක් මේකෙන් යනවා කියලා ලොකු ටෝක් දීලා කිච වෙලා ගියා, දැං සින්හල ජාතිය ගැන ටෝක් දාලා කිච වෙන්න ඔය දඟලන්නෙ.

    Please come back to my Topic. What is happening now...
    How we can build up our nation...
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    සිංදුව හොඳ වුනත් නැති වුනත් හොඳයි කියන්න හිතෙනවා නෙ සුද්දා ආව එක නිසා අපිට සියලු සැප සම්පත් පහල වුනේ කිව්වම. :lol::lol::lol::lol: එතකොට අර සුද්දො ලමයි මරපුවා, ගම් පිටින් ගිනිතියපුවා, ආගම මාරු නොකල මිනිස්සුන්ව මරල දාපුව.. :baffled::baffled::baffled:

    sudda giyama passeth a deepuwa tiyagaththe sinhalaya modaya nisada rushie:rofl:naththan awaye aruthak minissu dakka nisada??agam paththata man awe na.genan agnenpa:)dannavane eda man kiwwa dewal walata anthimata kattiyata uththara nathi wela dedewwa mathakane:P
     
    Do you have some sort of memory loss? Who actually ran away that day? It certainly wasn't any of us..... :lol::lol: see.. I was actually mentioning the atrocities the Europeans committed, and you thought I was insulting a religion. Ever heard the phrase "dragons in the teacup.."? :lol::lol::rofl::rofl::P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane nikan innava oi.:lol::lol:mava kare ellan innava wage wada.:lol::lol:man saththunta katha karanne oi saththunge basawen.minissunta a basawen.thamuse a deka maru kara.math ehema tamay.sinhalen type karama pita jathi wlaat bannama sinhala wen na oi.thamusela nay.echaray.man sobana dan na halo.mata hama jathiyakama hama agamakama minissunta gawrawa karanan pukuwa.mata mage jathiya udata ussan nathuwa hamoth ekkama hina wela samagiyen inna puluwan.(ohela wage kohetath nathi un arenna)

    menna meka hondata mataka tiyagannava.mecharay kiyanne.ratata hena gahala tiyenen tamunla wage un nisa.echaray
    රටට හෙන ගහලා තියෙන්නෙ උඹ වගේ තමන්ගෙ ජාතිය පහත් කරලා කතා කරන උන් ඉන්න නිසා මිසක් මම වගේ උන් ඉන්න හින්දා නෙමෙයි.
    තිරිසනුන්ට කතා කරන්න ඕනෙ තිරිසන් බාසවෙන් තමයි. ඒකයි මෙහෙම කතා කරන්නෙ.
    ප්‍රශ්නෙ තියෙන්නෙ තිරිසන්නුවත් තමගෙ ජාතිය පහත් කරලා කතා කරන්නෙ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිංදුව හොඳ වුනත් නැති වුනත් හොඳයි කියන්න හිතෙනවා නෙ සුද්දා ආව එක නිසා අපිට සියලු සැප සම්පත් පහල වුනේ කිව්වම. :lol::lol::lol::lol: එතකොට අර සුද්දො ලමයි මරපුවා, ගම් පිටින් ගිනිතියපුවා, ආගම මාරු නොකල මිනිස්සුන්ව මරල දාපුව.. :baffled::baffled::baffled:
    මේ කියන හැටියට ඒවා කරලා තියෙන්නෙ අපේ හොඳට තමයි :P
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    DEAR SIR, ITS BETTER TO CLOSE THIS THREAD RATHER THAN CONTINUING.

    APEY RATA , AWRUDU 30K PUNSHMENT WINDE, JATHIWADAYA NISA,
    GOD, LORD, ALLAH OR WHOEVER, TOUGHT EVERYONE A LESSON, RACISM LEADS TO A SIN. BUT DONT UNDERSTNAD WHY STILL WE DONT THINK AS A ONE? WE EXPECT ANOTHER WAR IN FUTURE?

    ALL DEAR FRIENDS, ITS TRUE THAT SRI LANKA HAD A GOOD HERITAGE, WE HAPPY TO KEEP BOASTING ABOUT US?, OTHER COUNTRIES KEEP THEIR MOUTH SHUT , LOOKING AT WHAT WE SPEAKING ABOUT. BUT, WHEN U GLOBALLY LOOK AT OTHER COUNTRIES, WE GET ASHAMED.

    "" MAMA MEY DEYA PAWASANNE, MAGE RATATA AWAMAN KIREEMATA NEMEI"" I STRONGLY SAY THAT I AM NOT "

    WE ARE PEOPLE WHO NOT ABLE TO MAKE ATLEAST A WRIST WATCH IN THE WORLD TO SEE TIME,? A COUNTRY WITHOUT A HIGHWAY YET.

    "AS HONOR, ANAGARIKA DHARMAPALA TOLD, API HAMOMA RILAW GANATA WATENA EKA ANUMAANAI, UMBALAGE LOKU KAMA ATHA ATHARAPALLA"!!! (HE SAID THAT TO DEVELOP SRILANKAN FUTURE)
    WHY IS THERE A CLASS DIFFERENCE? WHAT PEOPLE GAIN BY THAT???

    AS A COUNTRY, WE ARE TOTALLY DEPENDING ON OTHER COUNTRIES,?
    PERSONALLY I AM HAPPY TO SEE IF ANY PRODUCT SAYS "MADE IN SRI LANKA " UNFORTUNATELY WE ARE IN A POSITION THAT OUR OWN PEOPLE REJECT TO BUY OUR MOTHERLAND MANUFACTURING ITEMS, WE PROUDLY TELL TO THE WORLD WE USE, JAPANESE MADE, ENGLISH MADE ITEMS? MORE OVER POPULAR FOOD, IS NOT SRI LANKAN. SO ITS REALLY NOT NICE TO BOAST ABOUT ONE ETHNIC GROUP TO THE WORLD.............. SORRY TO SAY THAT, HERITAGE WOULD NOT DEVELOP OR HELP TO A COUNTRY GET STAND UP.
    WORLD IS NOT LIKE THAT WAY IT USED TO BE BEFORE, TOMORROW IS TOTALLY DIFFERENT,
    API PURUDU WELA TIYENNE, APEY RATE MUDAL WENIN RATAKATA DEELA , SAPA SAMPATH LABAGANEEMAK PAMANAI.
    PLEASE NOTICE RIGHT NOW, WHEN YOU READING THIS, DO U HAVE ANY SRILANKAN MADE PRODUCT? ATLEAST THE DRESS YOU WORN? THE COMPUTER YOU WORKING ON?

    IF ANY PERSON GOES TO HIGHER EDUCATION ABROAD, WILLING NOT TO COMEBACK TO MOTHERLAND? TRUTH TAKES PLACE,
    WHEN WE HAVE OUR OWN DEFECTS, ITS NOT NICE TO KEEP BOASTING, IT REALLY REALLY REALLY CURSES US. HAMOMA EKA WIDIHATA SITHUWOTH, APEY DESA MULU LOWAMA HONDIN BALAWI, API API GANA WARNANA KARAMIN DIGATAMA SITYOTH, ANITH RATAWAL APA DESA SINASEWEI . APITA SETHAK WENNE NATHA,
    WE ALL ARE SRI LANKANS' WITH DIFFERENT RELIGIOS VIEWS,
    IF YOU ARE SINHALESE OR TAMIL, DOES IT SHOW ON YOUR BIRTH CERTIFICATE OR PASSPORT OR ANYWHERE OR N.I.C ? IT SAYS ONLY SRI LANKAN.
    IF WE WOULDNT THINK AS ONE, WE ALWAYS BE UNDEVELOPED AMONG THE WORLD, OUR CHILDREN WOULD HAVE TO SUFFER.

    IM TAKING THIS QUOTE BY SANGA (LORDS SPEACH)
    "WITH ME ARE ALL MY PEOPLE. I AM TAMIL, SINHALESE, MUSLIM AND BURGHER. I AM A BUDDHIST, A HINDU, A FOLLOWER OF ISLAM AND CHRISTIANITY. I AM TODAY, AND ALWAYS, PROUDLY SRI LANKAN." - CRICKETING LEGEND KUMAR SANGAKKARA "

    BUDUSARANAI!

    oka therun gaththa data lankawa lassanay:love::)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වැඩක් නෑ බං ඔය කෙල්ලත් එක්ක වාද කරලා. එයා හිතන් ඉන්නෙ එයා සියල්ල දත් කියලා.
    එක පාරකුත් මේකෙන් යනවා කියලා ත්‍රෙඩ් දාලා හෙන ආතල් එකක් දුන්නා. දැං ආයෙත් පාරක් අලුත් ආතල් එකක් දෙන්න වගේ හදන්නෙ.

    වැඩක් නැහැ බන් එයත් එක්ක කතා කරලා :lol:
    ලැජ්ජාවක් තියෙනවනම් අර good bye ත්‍රෙඩ් එකෙන් පස්සේ ආයේ මේ පැත්ත පළාතේ එන්නේ නැහැ :rofl: