මේ සිංහල අපගේ රටයි...

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
now let's see if the Sri Lanka belong to Sinhalese. I guess they shouldn't immigrate to all around the world. just my thought. haha no offence for that Kuwait Gayan :P

Now if only those other races had obeyed this rule and not come to SL..

I guess America doesn't belong to americans and China doesn't belong to Chinese. They are migrating all over the place..
 
Jul 15, 2011
84
8
0
Out of EK
:nerd::lol:math me lanawe me wage aya loke wate gihin thiba records type kara kara hitiye:rofl:

මම අදහස් කරේ. වර්ගවාදය ,ජාතිවාදය අනවශ්‍යය සංකල්පයක් කියලා විතරයි. නූතන ලෝකයේ බහුතර දෙනා දැන් විවිධ භේද නොසලකනවා මොකද අවසානයේදි කවුරුත් මනුෂ්‍යන් නිසා.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Now if only those other races had obeyed this rule and not come to SL..

    I guess America doesn't belong to americans and China doesn't belong to Chinese. They are migrating all over the place..
    and India no longer belongs to the Indians and Pakistan no longer belongs to the Pakistanis.. :D
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meka oppu karala awasanada??mekada dan hari arambaya??mekada piliganne

    singhala kamata aadharayak thiyenna ona singhla kama gena igena ganna... :)
    oyage ehema deyak penne nehe.. samahara wita ewa oyage Ammagen Thaaththagen ledichcha dewal wenna ethi...

    mama oya wage hithana kenekta kiyala denna giyoth mama maawama bite karagannawa wage wenawa... :lol:

    ona kamak thiyanawanam oyaama hoya ganna.. mamath thaniyen thamayi godak dewal igena gaththe... :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම අදහස් කරේ. වර්ගවාදය ,ජාතිවාදය අනවශ්‍යය සංකල්පයක් කියලා විතරයි. නූතන ලෝකයේ බහුතර දෙනා දැන් විවිධ භේද නොසලකනවා මොකද අවසානයේදි කවුරුත් මනුෂ්‍යන් නිසා.

    menna anith kena :lol:
     
    Jun 8, 2011
    199
    40
    0
    ඒ අයටත් අයිතියි තමයි. ඒ අයගෙන් පැවතගෙන එන බර්ගර් කට්ටියගේ රටත් මේක තමයි.ඒ අය දීර්ඝ කාලයක් ඉඳන් ඉන්නවා.පෘතුග්‍රීසින් උඩරටට පැනලා ලන්දේසින්ගෙන් බේරුනා.අපේ රජවරු ඒ අයව පෝලිමට තියලා වෙඩි තිව්වේ නෑ.ඒ අයට උඩරට ඉන්න දුන්නා.

    එහෙම ආක්‍රමනිකයන්ට රටේ අයිතියක් නෑ. ආක්‍රමනිකයන්ගෙන් පැවතෙන අය රටේ ප්‍රධාන සංස්කෘතියට අනුගත වෙලා ඉන්නවා නම් ඉන්න පුලුවන්. අනිත් එක පෘතුගීසින් උඩරටට පැනලා බේරුනේ නෑ :lol::lol: කවුද ඕවා කියලා දුන්නේ :baffled::baffled: ඉස්සෙල්ලා කියවලා එන්නකෝ ඉතිහාස පොතක් :oo::oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    now let's see if the Sri Lanka belong to Sinhalese. I guess they shouldn't immigrate to all around the world. just my thought. haha no offence for that Kuwait Gayan :P

    Nothing to see in this bro as I have mentioned earlier,Sinhalese are the people who made a culture here in SL that's why Sinhalese have a right to say that this land belongs to the Sinhalese,this not mean that we degrade other races in any sense,this not effect to migrations,but they can't claim that this is my land or our after migrating there ,same applies to SL