මේ සිංහල අපගේ රටයි...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තටම මං මේ කල්පනා කලේ
    මුන්ට කොච්චර ලොකු දෙයක්ද මේ වගේ සයිට් බ්ලොග් එහෙම තියෙන එක
    ඒකනේ මේ තර්ක පල පල තමුන් හරිමයි කියලා ඔප්පු කරන්න හදන්නේ
    ඇත්ත ජීවිතේ සෙනගක් ඉස්සරහ මේවා කියන්න ගියොත් මුන්ට මොනා වෙයිද?
    මැරුම් කයි නේද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    actually it was you lunatic.
    lets see..
    You claimed you work for Christianity.
    Jesus preached Christianity.
    Jesus preached against slander. Which means Christianity preaches against slander.
    Thus logic dictates, that you who work for Christianity should not be slandering anyone.
    Yet you posted slander against Rushie510.
    Hence my question as to if this what Jesus preached.
    And you claim I failed logic ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇත්තටම මං මේ කල්පනා කලේ
    මුන්ට කොච්චර ලොකු දෙයක්ද මේ වගේ සයිට් බ්ලොග් එහෙම තියෙන එක
    ඒකනේ මේ තර්ක පල පල තමුන් හරිමයි කියලා ඔප්පු කරන්න හදන්නේ
    ඇත්ත ජීවිතේ සෙනගක් ඉස්සරහ මේවා කියන්න ගියොත් මුන්ට මොනා වෙයිද?
    මැරුම් කයි නේද?
    :yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    I have no idea about that dutch douche bag.
    I am wondering why Rushi the hooker accuses me being a fake.

    elementary, my dear prothean. Because you are a fake. Only you would be stupid enough to use the word infidel as an insult. Only a religious fanatic with a head full of rubbish does that, and you're our pet fanatic around here.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    lets see..
    You claimed you work for Christianity.
    Jesus preached Christianity.
    Jesus preached against slander. Which means Christianity preaches against slander.
    Thus logic dictates, that you who work for Christianity should not be slandering anyone.
    Yet you posted slander against Rushie510.
    Hence my question as to if this what Jesus preached.
    And you claim I failed logic ?

    Now that was an excellent lesson in logic.

    Maybe this is one of those old testament Christians.
    Hey prothean, do you refrain from eating shellfish and kill homosexuals?
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    රෝප්;10639479 said:
    මේකයි බං මුං මේ වටෙන් වටෙන් ඇවිත් ගහන්නේ සිංහල බෞද්ධ කමට ලංකාව බෙදන්න කතා කරෙත් මුං වගේ එවුං තමා එකෙක් කිව්වා ඉන්දීය දෙමළු ලංකාව ආක්‍රමණය කරපු නිසා උන්ට මේකේ අයිතියක් තියෙනවා කියලා එහෙනම් තව අවුරුදු පන්සීයක් විතර ගියාම අමරිකන් කාරයොන්ට ඉරාකෙට අයිතිවාසිකමක් ඇතිවෙයි :lol: පිට රටවල ඉදගෙන ඒවයේ සුද්දොංගේ පුවල් ලෙවකන මේවගේ මිත්‍යා දෘෂ්ටික හැතිකරේද බං අපට රට ගැන උපදෙස් දෙන්න එන්නේ පුක සුදුද දන්නෑ වේසිගේ :lol:
    සිංහල අපිත් ආවේ ආක්‍රමනයකින් තමයි. කුවේනි කතා පුවතේ මේක තියෙනවා.දෙමල අය සමහර විට ආදම් පාලමෙන් ඇවිල්ලා උතුරේ පදිංචි වෙන්නත් ඇති.ආක්‍රමනිකයන් විදිහටත් එන්න ඇති. ඒ අය උතුරේ ඉන්න ඇති.යක්ක, නාග ගෝත්‍රිකයන් ඉන්න කාලේ ඒ අය අවේ නෑ.මොකද ඒ අය බියක් දැක්වුවා. නමුත් විජය රජු ආවට පස්සේ, බුදු දහම ආවට පස්සේ මිත්‍රශීලි සමාජයක් ගොඩ නැ‍ඟෙන්න ඇති. ඒ අය අපිට කලින් ආවනම් ඒ අය තමයි ලංකාවේ බහුතරය වෙන්නේ.ඒක නිසා අපි ආවට පස්සේ ඒ අයත් හිතන්න ඇති ඉන්දියාවේ උතුරෙන් කට්ටියක් ලංකාව ආක්‍රමනය කරලා පදිංචි වුනා නම් ,දකුනේ දෙමල බිමේ කට්ටියත් එන්න ඕනි කියලා.උතුරේ ඉන්න හැම දෙමලාම අවුරුදු දහස් ගානක් හිටියා කියලා මම කියන්නේ නෑ. ප්‍රභාකරන්ගේ තාත්තා ඉපදිලා තියෙන්නේ මැලේසියාවේ.පස්සේ ආපු කට්ටියත් ඉන්නවා. යුරෝපියන්ගේ කාලේ ආපු අයත් ඉන්නවා. දැනුත් එනවා ඇති විවාහ වෙලා.
     
    දැං ඔය මොකක් කියන්නද දඟලන්නෙ ?