මේ සිංහල ගීත වල පද රචනය සහ තනු නිර්මානය කාග :confused::confused: 1.රජා වෝ මන්ගලියා- රෝහන බැද්දගේ 2.සුසැට භරනින් සැරසීලා- නීලා වික්රමසිංහ 3.දසිස් දිනා- සුනිල් එදිරිසිංහ