මේ සිංහල සින්දුව මොකක්ද ?
මට කියන කෙනාව මතක නැ මචන්. සින්දුවේ වචන මතකත් නැ. හැබැයි සින්දුවේ තේරුම තමයි තමන්ගේ අම්මා prostitute කෙනෙක් වෙන එක ගැන. ලගදී ආපු එකක් වෙන්න ඕනේ. deep voice එකක් තියෙන කෙනෙක් කියන්නේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.