මේ සිංහල හරිද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    අඩෝ මාරන්තික වෙන්න එකෙක් මැරෙන්න ඕන නැද්ද බන්? මැරෙන්නෙ නැතුව උන් කොහොමද දන්නෙ මාරන්තිකයි කියලා?

    https://sinhala.adaderana.lk/news/204511

    තානායම තුළ දී පොලිස් කොස්තාපල්ට මාරාන්තික ප්‍රහාරයක්​

    December 19, 2024 10:13 am

    හොරණ තානායම තුළ දී පුද්ගලයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා ප්‍රහාරයක් එල්ල කර තිබේ.
    අප වාර්තාකරු පැවසුවේ, අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර බවය.
    මෙසේ තුවාල ලබා ඇත්තේ, මොරගහහේන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය පැවසීය.
    ඊයේ (18) රාත්‍රියේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වීමෙන් පසු හොරණ තානායම වෙත පැමිණ ඇති අතර ඔහු මත්පැන් ස්වල්පයක් පානය කරන විට එහි සිටි පුද්ගලයෙකු සමග බහින්බස්වීමත් සිදුව ඇත.
    ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් පිටවී යනවාත් සමග ම සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
    ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට, හිසට සහ එක් අතකට තුවාල සිදුව ඇත.
    සැකකරුව ඊයේ රාත්‍රියේම හොරණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩෙංගු මාරාන්තිකයි කියල කියනවා නේද? ඒත් දැන් දොස්තරලා කියන්නෙ ඩෙංගු නිසා මිනිස්සු මැරෙන්නෙ නෑ කියල
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    අඩෝ මාරන්තික වෙන්න එකෙක් මැරෙන්න ඕන නැද්ද බන්? මැරෙන්නෙ නැතුව උන් කොහොමද දන්නෙ මාරන්තිකයි කියලා?

    https://sinhala.adaderana.lk/news/204511

    තානායම තුළ දී පොලිස් කොස්තාපල්ට මාරාන්තික ප්‍රහාරයක්​

    December 19, 2024 10:13 am

    හොරණ තානායම තුළ දී පුද්ගලයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා ප්‍රහාරයක් එල්ල කර තිබේ.
    අප වාර්තාකරු පැවසුවේ, අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර බවය.
    මෙසේ තුවාල ලබා ඇත්තේ, මොරගහහේන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය පැවසීය.
    ඊයේ (18) රාත්‍රියේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වීමෙන් පසු හොරණ තානායම වෙත පැමිණ ඇති අතර ඔහු මත්පැන් ස්වල්පයක් පානය කරන විට එහි සිටි පුද්ගලයෙකු සමග බහින්බස්වීමත් සිදුව ඇත.
    ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් පිටවී යනවාත් සමග ම සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
    ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට, හිසට සහ එක් අතකට තුවාල සිදුව ඇත.
    සැකකරුව ඊයේ රාත්‍රියේම හොරණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
    Maaranthika kiyanne, marenna hakiyawak thiyena kiyana eka wage ne. Maaranthika dengue roogaya kiyala ehema kiyanne. Eeth hamooma marenne nane.
     
    • Like
    Reactions: tharakaf

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මරන්න හිතාගෙන එල්ල කරන ප්‍රහාරයක් මාරාන්තික කියල හඳුන්වන්න පුළුවන්.

    මැරුනෙ නැතත් මැරෙන්න ඉඩ තියෙන එකකටත් එහෙම කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: tharakaf