මේ සිද්දිය දැක්කාද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මේ සිද්දිය දැක්කාද

    11752563_60638398950217f4_3264077248477524502_n.jpg

    පුංචි සිත කෙතරම් ප්‍රභාෂ්වර ද, ඒ සිනහව කෙතරම් අව්‍යාජ ද, මෙහෙණින්වහන්සේ නමක ගේ ඒ සිත කෙතරම් පූජනීයයි ද,

    upta ganima.
    http://www.gossipclanka.com/post.php?ps=7542

    වැඩ ඉවර වී එන විට මටත් මගේ මිතුරාටත් වයස අවුරුදු 5ක් පමණ වන මේ පොඩි පින්බර සාමණේර මෙහෙණින් වහන්සේ නෙත ගැටුනි. වයසින් වැඩිහිටි මෙහෙනින් වහන්සේලා දෙනමක් සමඟ සිටි සාමණේර මෙහෙනින් වහන්සේ

    වැඩිහිටි මෙහෙනින් වහන්සේගේ සිවුරේ එල්ලෙමින් සිනාමුසු මුහුණින් මහමඟ දෙස බලා සිටියාය. පිනෙන් පිරැණු ඕ දුටු විට ඒ මොහොතේ හැටියට අපට කුමක්හෝ දෙයක් පූජා කිරිමට ඇත්නම් යැයි සිතුනි.පිනක් සිදුකර ගැනිමට එය මහඟු අවස්ථාවක් යැයි සිතුනි.ඒ අනුව ඕ හට අවශ්‍ය මොනයම් හෝ දෙයක් මේ ‍වෙලා‍වේ පූජා කිරිම කැප දැයි වැඩිහිටි මෙහෙණින්වහන්සේලා‍ ගෙන් විමසුවෙමු. ඒ අනුව මෙහෙණින්වහන්සේ "පොඩි නමට සෙරෙප්පු දෙකක් තියෙනවා නම් වටිනවා"යැයි පැවසී ය.

    අපේම වාසනාවට එම සථානයේම පාවහන් අලෙවි සැලක්ද විය.ඒ අනුව පිනබර සාමණේර මෙහෙණින්වහන්සේට සිතැඟි පාවහන් යුවළක් පූජා කිරීමට තරම් අපට පිනක් තිබුනි. පුංචි සිත කෙතරම් ප්‍රභාෂ්වර ද, ඒ සිනහව කෙතරම් අව්‍යාජ ද, මෙහෙණින්වහන්සේ නමක ගේ ඒ සිත කෙතරම් පූජනීයයි ද, අපට පූජා කිරීමට හැකි වූයේ එතරම් මහත් වූ දෙයක් නොවේ. නමුත් අප පූජා කළ දෙය හදවතින්ම මහත් ශ්‍රද්ධාවන් හා ගෟරවයෙන් පූජා කළෙමු. මේ ඒ අවස්ථාවයි. ඔබත් අනුමෝදන් වන්න..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ:no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664

    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    eka aththa machan.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    :yes: ඒ හින්දනේ අපිත් දැක්කෙ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ:no::no::no:

    මගේ මතය ඕක publicity කල ඒක හොදයි..මුළු ලංකාවම මේ වගේ ඒවා දකින ඒක හොදයි..විශේෂයෙන් ෆේස්බුක් ඒක හරහා...තරුණ වියට විකාර අදහස් නරක සිතිවිලි සමග පා තබන අයට මේක හොද පණිවිඩයක්..එන්න එන්නම මනුස්සකම කියන දේ මේ රටේ ලෝකේ තුරන් වන කාලෙක මේ වගේ දෙයක් දැකීමෙන් හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ සැදැහැ බවක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    eka aththa machan.

    :yes::yes:

    A. සිරියා;18741229 said:
    :yes: ඒ හින්දනේ අපිත් දැක්කෙ

    ඒකනේ බන්. ඕක තමයි කියන්නෙ ලංකාවේ උන්ට හොඳක් කරන්න ගියාමත් කථා අහ ගන්න වෙනවා කියලා
     
    Jul 29, 2015
    106
    7
    0
    Home
    කළ වැඩේ අපුරැයි නමුත් publicity එක අනුමත කරන්න බෑ:no::no::no:

    ඔබත් වෙනස් පුදලයෙක් වෙන්න සහොදරයා කෙනෙක් ගේ හොද ක්‍රියාව අගේ කරන්න , මහන්සි වෙල හම්බ කරපු සල්ලි වියදම් කරද්දි මිනිස්සු එවලට සදාකල් මතක සටහන් හොයනවා.
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    :):):):) ow
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මමත් අනුමෝදන් උනා! සාධු සාධු සාධූ!! මේක share කලාට උඹටත් පින්! :):):) Rep +
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.

    යකෝ පොඩ්ඩක් එළියට පහලියට බැහැපන්.මීට වඩා පපුව පිච්චිලා යන සිද්ධි තියෙනවා එළියේ.
    පහුගිය දවසක මම දැක්කා කොළඹ මහජන පුස්තකාලේ එළියේ සිමෙන්ති බැම්මේ තියන් කෙල්ලෝ දෙන්නෙක් බත් කනවා(මම පුස්තකාලේ ඇතුලට යද්දී.)මම ගිහින් කාඩ් එක ලකුණු කරගෙන එද්දි එතන තුන්වෙනියෙකුත් මුන් දෙන්නත් එක්කම බත් කනවා.එකම කෑම එකේ.ඒ තුන්වෙනියා පාරේ හිඟාකන සීයා කෙනෙක්.මට විශ්වාස කරන්නත් බැරි වුනා.ඒ සීයා එච්චරට අපිරිසිදුයි.මම එතනින් යද්දී පොඩි ලයින් එකකට වගේ ඒ කෙල්ලෝ දිහා බැලුවේ.අඩෝ එළියට එද්දි මට උන් දෙන්නා ගැන මාර බෝසත් හැඟීමක් ආවේ.උන්ට ඒ සීයට දෙන්න කෑම එකක් තිබුනේ නැතිව ඇති.දෙන්නගෙම කෑම දෙක එකට දමාගෙනනේ කන්නේ.
    කරන්න දෙයක් නැති නිසා උන් දෙන්නා අරම කරන්න ඇති.

    ඔය එකක්.
    පාරේතොටේ ඇවිදිද්දී මීට එහා ගිය මාර දේවල් දකිනවා.
    මම හිතනවා රුපියල් දාහක් දීලා සපත්තු කුට්ටම දෙනවාට වඩා විශාල හිත එකඟ කරගැනීමක් අර කෙල්ලෝ දෙන්නට ඕන අර වැඩේ කරන්න.
     
    මහ පොලවේ පය ගහලා තමයි බන් ජීවත් වෙන්නේ. ඉතිං බන් මම අනිත් මිනිස්සු කරන දේවල් හොඳ නෑ කියලා කිව්වද? ඒවා විවේචනය කරාද?

    සමාජයේ දුර්ලභ සිදුවීම් තියෙනවා. එයින් එකක් තමයි උබත් දැක්කේ. මාත් එහෙම දේවල් දැකලා තියෙනවා. හිඟාකන සීයා කෙනෙක් එක්ක බත් කන එක ලේසි නෑ. මානය අඩු හිතක් තියෙන්න ඕනේ. මම් ඒක පිලිගන්නවා. මම උත්තර දුන්නේ පබ්ලිසිටි කථාවට.

    මේ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේලා උබට හැමදාම දකින්න ලැබෙනවද? මට නම් නෑ මචං ඒකයි මම දුර්ලභයි කිව්වේ.
     
    එහෙම කියන්න එපා බන්. ඒ කොල්ලා ලියලා තියෙනවා "ඔබත් අනුමෝදන් වන්න" කියලා.

    ඌට ඕනේ නම් තිබ්බ ඕක තමන්ගේ ෆොන් එකේ තියාගෙන දන්න උන්ට විතරක් පෙන්නලා සතුටු වෙන්න. ඒත් මේ පිංතූර ටික පබ්ලික් දාපු නිසා හැමෝම මේක දැකලා ගොඩක් සතුටු උනා. කී දෙනෙක් නම් සිත පහදවා ගත්තද fb එකේ දහදාහකට වඩා ශෙයා වෙලා ඇති.

    මෙ වගේ පිංවත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභයි. මම නම් දැකලම නෑ.
    uba hariyata hari...mewa hemotama adarshayak wenda danda onemai..
     
    යකෝ පොඩ්ඩක් එළියට පහලියට බැහැපන්.මීට වඩා පපුව පිච්චිලා යන සිද්ධි තියෙනවා එළියේ.
    පහුගිය දවසක මම දැක්කා කොළඹ මහජන පුස්තකාලේ එළියේ සිමෙන්ති බැම්මේ තියන් කෙල්ලෝ දෙන්නෙක් බත් කනවා(මම පුස්තකාලේ ඇතුලට යද්දී.)මම ගිහින් කාඩ් එක ලකුණු කරගෙන එද්දි එතන තුන්වෙනියෙකුත් මුන් දෙන්නත් එක්කම බත් කනවා.එකම කෑම එකේ.ඒ තුන්වෙනියා පාරේ හිඟාකන සීයා කෙනෙක්.මට විශ්වාස කරන්නත් බැරි වුනා.ඒ සීයා එච්චරට අපිරිසිදුයි.මම එතනින් යද්දී පොඩි ලයින් එකකට වගේ ඒ කෙල්ලෝ දිහා බැලුවේ.අඩෝ එළියට එද්දි මට උන් දෙන්නා ගැන මාර බෝසත් හැඟීමක් ආවේ.උන්ට ඒ සීයට දෙන්න කෑම එකක් තිබුනේ නැතිව ඇති.දෙන්නගෙම කෑම දෙක එකට දමාගෙනනේ කන්නේ.
    කරන්න දෙයක් නැති නිසා උන් දෙන්නා අරම කරන්න ඇති.

    ඔය එකක්.
    පාරේතොටේ ඇවිදිද්දී මීට එහා ගිය මාර දේවල් දකිනවා.
    මම හිතනවා රුපියල් දාහක් දීලා සපත්තු කුට්ටම දෙනවාට වඩා විශාල හිත එකඟ කරගැනීමක් අර කෙල්ලෝ දෙන්නට ඕන අර වැඩේ කරන්න.
    ekath demmanam api kiyanawa hodai kiyala...ape samahara welawata nemenne nethi hith ilaga wathawe nemei eka dekkanam
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැක්කා බං.........
    ගොඩක්ම හොඳ යහපත් වැඩක්....
    මටත් හිතුනා මේකේ photos දාලා තියන පිළිවෙල ටිකක් අවුල් කියලා..
    එත් මේවා මිනිස්සු දකින්න ඕන.
    මිනිස්සු අතරේ යන්න ඕන.
    තව බොහෝ මිනිසුන් පහදින්න ඕන... අනුමෝදම් වෙන්න ඕන.
    ඒ නිසා ගොඩක්ම වටිනවා share කල එක... :yes: :)