මේ සිද්දිය දැක්කාද

r runner

Member
May 12, 2015
2,396
781
0
koi ekatath mokakhari kiyana ubala wage un thamai owage pahath pele katha kiyanne.https://m.facebook.com/story.php?story_fbid=1067045906669945&id=253092501398627&refid=17
balapan ki denek poya dawase oya gana sathutu wenawada,mewage dewal gana hithanawada.ki denek me mehenin wahanse gana hoyanawada.photo aran publicity ganna nemei.udaw karanna.muslim,foriegnerslath hitiya.me mehenin wahanse dakima matanam loku pinak.sathutak.mata mewage deyak karanna hakiyawak na.ithn anun karapu deyak karala dakala mechchara sathutak athiune meka share karapu nisa.

කළ වැඩේ අපුරැයි කිව්වෙ ඒකට තමයි.. අනුමත කරන්න බෑ කිව්වෙ ඒ අහිංසක මෙහෙනින් වහන්සෙ වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රසිද්ධිය.. මොකද ඇය විසින් ඇයට යන්න ගමනක් නිර්මාණය කරගෙන තියෙද්දි ඒකට හරස් වෙන එක යුතු නොවෙන නිසා.. පිං තකා කළ දේ අගය කරනවා.. නමුත් ඒ පිනේ නිරාමිස සතුට විදින්න ඕක ශෙයා කරන්නම ඕනියි කියල මංනම් හිතන්නෙ නැහැ.. මේකෙ යන පොස්ට්/පොටෝස් වැටෙන කල් ඉදලා ඒව බලලම විතරක් පිං කරන්න බලාගෙන ඉන්න උබල ගැන මටනම් හිතාගන්නවත් බැ..