මේ සිද්දිය මතකද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    පොල් අතු පැලක හිටපු අන්ත අසරණ දුප්පත් මුස්ලිම් ගැනියෙක් හිරේ දැම්ම නැවක සුක්කානමක පින්තුරයක් නිසා.

    c05089c0-feb6-11ed-92cc-b3a9bf1f67e9.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    උන්ට උන්ගේ ලාංචනේ වත් අදුරගන්න බෑ .

    මුන් නැවකට නැග්ගොත් මගදී සුක්කන්නාම ගලවල උඩින් එල්ලයි :lol:
     
    • Haha
    Reactions: Dead Cupid

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    486079301-0dd3da5e441a603082594b729c815cd366c4777b-s1200-c85.webp


    මේ තව අමාරුවේ වැටුණු ගෑනියෙක්

    ත්‍රීසම් තට්ටයො ගත්ත ආතල් 😆