අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    උඹලට මතකද මුන් චන්දෙට කලිනුයි, මුන්ගෙ ඇත්ත වත්කම් එන්න කලින් කටේම තිබ්බෙ මේක ගරු සේවයක්, මේවට පඩි ඕන නෑ, මිනිසුන්ට නැති ඒවා අපිට එපා, අපිටත් මුකුත් නෑ අපි දුප්පත්, අපිට කන්න බොන්න දෙන්නෙ අපේ සහෝදරවරු, මේ ජීවිතේ සුපිරි ගගා හිටියා නේද? 🤭🤭

    අන්තිමට බලද්දි මුන් ඔක්කොම සුපිරි කෝටිපතියෝ, මුන්ට පුකදීගෙන හිටපු උන් නම් ඇත්තටම හිඟන්නො.:lol::lol:

    සල්ලි තියෙන එකා තමා හැමදාම "money is not everything" ගාගෙන බන කියන්නෙ, හේතුව තමා ඌට සල්ලි තියෙන නිසා. නැති ඒකා කවදාවත් ඕක කියන්නෙ නෑ. :lol: :lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    Unge aththa wathkam dan awrudu gaanak thisse eliyata daanawane bn. Adada dakke?

    Onenam kalin ewai lagadi dapu ewai compare karala thread ekak dapan, dinnata passe mechchara wadi wela kiyala.
     
    • Haha
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    Unge aththa wathkam dan awrudu gaanak thisse eliyata daanawane bn. Adada dakke?

    Onenam kalin ewai lagadi dapu ewai compare karala thread ekak dapan, dinnata passe mechchara wadi wela kiyala.
    මම කියන්නෙ සල්ලි තියෙන එකා තමා අනිත් උන්ට සල්ලි ඕන නෑ බන් කියලා කියන්නෙ කියන එක, කට්ටිය හිතන් හිටියෙ මුන් අනිත් උන්ගෙ කාල බීලා හෙන දුක්කිත ජීවිත ගත කරනවා කියලනේ, වසන්තයත් අර කෙහෙල් කැන්, පෙට්‍රල්, එලවලු ගැන කතා කියලා ඒකනෙ පෙන්නන්න ගියේ.

    බලන් ගියාම මුනුත් අමු කපටි, වෙන උන්ගෙ කාල බීලා ඉන්න අමු කාලකන්නි ලෝබ වේසිඅගෙ පුතාල ටිකක් :lol: :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,462
    113
    අපැහැදීමක් තියෙනවා....
    චතුරංගය වගේ NPP ජෙප්පන්ගේ අවුලක් නෑ...

    හාඩ් කෝ ජෙප්පෝ, අපි පක්ෂෙට ජීවීතෙම කැප කරලා සේසතම දීලා ඉන්න උන් කියාගෙන හිටපු එකෙක්වත් එහෙම දීලා නෑ වගේ...තම තමන්ගේ safety net එක තියාගෙන තමන්ගේම ඒවට අතවත් නොතියා හැබැයි පක්ෂේ පහළම අයගේ පඩියත් අරගෙන ඒවලින් රන් වෙච්ච සීන් එකක් වගේ...මොකද තමන්ගේ අතින් කයිට් කරන් සත පහක් හම්බ නොකර පැන්ෂන් එක... පඩිය පක්ෂෙට දීලා කරපු උන් දන්නවා...
     
    Last edited:

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උඹලට මතකද මුන් චන්දෙට කලිනුයි, මුන්ගෙ ඇත්ත වත්කම් එන්න කලින් කටේම තිබ්බෙ මේක ගරු සේවයක්, මේවට පඩි ඕන නෑ, මිනිසුන්ට නැති ඒවා අපිට එපා, අපිටත් මුකුත් නෑ අපි දුප්පත්, අපිට කන්න බොන්න දෙන්නෙ අපේ සහෝදරවරු, මේ ජීවිතේ සුපිරි ගගා හිටියා නේද? 🤭🤭
    කොහෙද උන් කියලා තියෙන්නේ උන් දුප්පත් කියලා.

    අනික දැන් කාලේ ගෙයක් තියෙනවා කියන්නේ වහනයක් තියෙනවා කියන්නේ Over 10mn වත්කමක් තියෙනවා කියන එක තමා

    අන්තිමට බලද්දි මුන් ඔක්කොම සුපිරි කෝටිපතියෝ, මුන්ට පුකදීගෙන හිටපු උන් නම් ඇත්තටම හිඟන්නො.:lol::lol:

    සල්ලි තියෙන එකා තමා හැමදාම "money is not everything" ගාගෙන බන කියන්නෙ, හේතුව තමා ඌට සල්ලි තියෙන නිසා. නැති ඒකා කවදාවත් ඕක කියන්නෙ නෑ. :lol: :lol:
    කෝටි 27 න් 15 ම උගේ ඉඩම්,
    අනික සමාජවාදය කියන්නේ, හැමදාම දුප්පත් වෙලා ඉන්න එකවත්, හැමෝම දුප්පත් වෙලා ඉන්න එකවත් නෙමෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.

    උබත් හොදටම දන්නවා, මහින්ද නාමල් ප්‍රේමදාස සජිත් වගේ එවුන් නිදන් හොරු, බදු හොරු,කොමිස් කාක්කෝ කියලා.
    මොනවා ද බන් මේ පොඩි එවුන් වගේ මඩ ගගහා ඉන්නේ, කරගෙන යන වැඩේ කරන්න දීපල්ලා,
    අනික උන්ට ආණ්ඩු බලයක් නැතිව ඉන්න කාලේ හම්බ කරපු දේවල් සැක නම් නඩූ දාපල්ලා, අපිත් ආසයි හොරා කාපු මොකා වුනත් දඩුවම් විදිනවට, අනික උන් දැන් වත්කම් කියලා නිසා උන් රජයේ ඉන්නේ කාලේ අයථා විදිහට හම්බ කලොත් කෙලවන්නත් ලේසියි.

    ඒ නිසා එකම හුත්ත අල්ලගෙන දගලන්නේ නැතුව, කෙදිරි ගාන්නේ නැතුව ඉදින්.
    උබ හොරෙක් නෙමෙයි නම් අඩුම ගානේ අපේ සල්ලි හොරා කාපු එකෙක් හරි හිරේ යනවට සතුටු වෙයන්, පුලුවන් නම් සල්ලි ආයෙත් ලබා ගන්න විදිහක් හදන්න උදව් වෙයන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964

    🤌🤌
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මජර දේශපාලකයින් ගෙන් යම් වාසි ලබාගත්ත, උන් ගේ Supply Chain එකේ ඉන්න සමහර එවුන්ට හරි දෙයක් වෙද්දි බලන් ඉන්න අමාරු වෙන එක බන් Noraml බන්, අනික හරි දේ විහිලුවක් වගේ දකින එක උන්ගේ අමුනුස්ස ගතිය 🤌
     
    • Haha
    Reactions: remoteworkerlanka

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙන්න ඕයි ඒපාර අගමැතිනි ලගත් හොර සල්ලි තියනවලු

    Screenshot 2025-09-22 113412.png
    Screenshot 2025-09-22 113632.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    කොහෙද උන් කියලා තියෙන්නේ උන් දුප්පත් කියලා.

    අනික දැන් කාලේ ගෙයක් තියෙනවා කියන්නේ වහනයක් තියෙනවා කියන්නේ Over 10mn වත්කමක් තියෙනවා කියන එක තමා

    කෝටි 27 න් 15 ම උගේ ඉඩම්,
    අනික සමාජවාදය කියන්නේ, හැමදාම දුප්පත් වෙලා ඉන්න එකවත්, හැමෝම දුප්පත් වෙලා ඉන්න එකවත් නෙමෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.

    උබත් හොදටම දන්නවා, මහින්ද නාමල් ප්‍රේමදාස සජිත් වගේ එවුන් නිදන් හොරු, බදු හොරු,කොමිස් කාක්කෝ කියලා.
    මොනවා ද බන් මේ පොඩි එවුන් වගේ මඩ ගගහා ඉන්නේ, කරගෙන යන වැඩේ කරන්න දීපල්ලා,
    අනික උන්ට ආණ්ඩු බලයක් නැතිව ඉන්න කාලේ හම්බ කරපු දේවල් සැක නම් නඩූ දාපල්ලා, අපිත් ආසයි හොරා කාපු මොකා වුනත් දඩුවම් විදිනවට, අනික උන් දැන් වත්කම් කියලා නිසා උන් රජයේ ඉන්නේ කාලේ අයථා විදිහට හම්බ කලොත් කෙලවන්නත් ලේසියි.

    ඒ නිසා එකම හුත්ත අල්ලගෙන දගලන්නේ නැතුව, කෙදිරි ගාන්නේ නැතුව ඉදින්.
    උබ හොරෙක් නෙමෙයි නම් අඩුම ගානේ අපේ සල්ලි හොරා කාපු එකෙක් හරි හිරේ යනවට සතුටු වෙයන්, පුලුවන් නම් සල්ලි ආයෙත් ලබා ගන්න විදිහක් හදන්න උදව් වෙයන්

    හෑලි ලියන්න කලින් මම කියපු එක තේරුනාද කියපන්, තියෙන සල්ලි ගැන නෙවී කියන්නෙ, මම කියන්නෙ මුන් "අපිත් සල්ලි නැති උන්, අපි වගේ උඹලත් හිටපන්, බලපන් අපිට කන්න බොන්න හුකන්න දෙන්නෙත් සහෝදරවරු" වගේ බයිලා ගහලා අන්තිමට බැලුවාම මුන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කොටින්ම මුන්ට plan B නෙවී plan C එකකුත් තියෙනවා. ඒත් මුන් දිහා බලන් ඉන්න උඹ වගේ හරක් හිතන්නෙ පඩි නැතුව, ලාබ නැතුව අනිත් උන් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න ඕන කියලා :lol: :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    meka nikan boomerang ekak wage.,

    hariyata gahuwoth atha inna horu tikata damage karanna puluwan.

    habayi boomerang eka aayi enwa.
    atha paya thuwala karaganne nathuwa eka allaganna skill eka thiyenna oni.

    mn dakka Chathurangaya patha hali dala thiyenwa uge FB eke salli kohomada earn kare kiyala.

    honest widiyata earn kara nam haali anwashya neh,

    anika samahra than galapenneth na .
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    මජර දේශපාලකයින් ගෙන් යම් වාසි ලබාගත්ත, උන් ගේ Supply Chain එකේ ඉන්න සමහර එවුන්ට හරි දෙයක් වෙද්දි බලන් ඉන්න අමාරු වෙන එක බන් Noraml බන්, අනික හරි දේ විහිලුවක් වගේ දකින එක උන්ගේ අමුනුස්ස ගතිය 🤌
    වත්තේ තියෙන කෙහෙල් කැන කපලා කැබ් එකට දාපන් හෑලි ලියන්නේ නැතුව.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹලට මතකද මුන් චන්දෙට කලිනුයි, මුන්ගෙ ඇත්ත වත්කම් එන්න කලින් කටේම තිබ්බෙ මේක ගරු සේවයක්, මේවට පඩි ඕන නෑ, මිනිසුන්ට නැති ඒවා අපිට එපා, අපිටත් මුකුත් නෑ අපි දුප්පත්, අපිට කන්න බොන්න දෙන්නෙ අපේ සහෝදරවරු, මේ ජීවිතේ සුපිරි ගගා හිටියා නේද? 🤭🤭

    අන්තිමට බලද්දි මුන් ඔක්කොම සුපිරි කෝටිපතියෝ, මුන්ට පුකදීගෙන හිටපු උන් නම් ඇත්තටම හිඟන්නො.:lol::lol:

    සල්ලි තියෙන එකා තමා හැමදාම "money is not everything" ගාගෙන බන කියන්නෙ, හේතුව තමා ඌට සල්ලි තියෙන නිසා. නැති ඒකා කවදාවත් ඕක කියන්නෙ නෑ. :lol: :lol:
    පලවෙනි ක්‍රමේ : හරියට හොයලා (අත පඇත්තු නොකර ගෙන) අල්ලස් එකට පැමිණිල්ලක් කරලා කෙලොපන් කෝ කව්රු උනත් අයතා වත්කම් නම්.

    දෙවැනි ක්‍රමේ : හරියට නීතිය උන්ට ක්‍රියාත්මක කරයි කියලා ෂුවර් නැති නම් සද්ද වහලා ඉදලා හරි දිනේ ආවාම. 2029 හෝ 2048 ජන්ද දෙකෙන් දින්නාම, පැමිණිල්ලක් දාලා කෙලපන් කෝ ලෙසටම්. ම

    මේ විදිහට (හන්දියේ, පොලේ කිරියේ කට කතා විතරක් හැදුවම) කරාම, හොරට අයතා වත්කම් හොයාගෙන නම් ඒවා වහලා හදලා තියෙයි තව අවුරුදු 4ක් යනකොට. එතකොට හොයාගන්න වත් බැරි වේවි....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    meka nikan boomerang ekak wage.,

    hariyata gahuwoth atha inna horu tikata damage karanna puluwan.

    habayi boomerang eka aayi enwa.
    atha paya thuwala karaganne nathuwa eka allaganna skill eka thiyenna oni.

    mn dakka Chathurangaya patha hali dala thiyenwa uge FB eke salli kohomada earn kare kiyala.

    honest widiyata earn kara nam haali anwashya neh,

    anika samahra than galapenneth na .
    මටනම් ගනන් වලට වඩා මුන්ගෙ we are just like you guys, we too are living with difficulty, let's all get together and make sacrifices to build this country ටෝක් එකට, බලන් ගියාම මුන්ට අවුලක් නැතුව පරම් පරා ගානක් කන්න සල්ලි තියෙනවනෙ බන් :lol: :lol:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මටනම් ගනන් වලට වඩා මුන්ගෙ we are just like you guys, we too are living with difficulty, let's all get together and make sacrifices to build this country ටෝක් එකට, බලන් ගියාම මුන්ට අවුලක් නැතුව පරම් පරා ගානක් කන්න සල්ලි තියෙනවනෙ බන් :lol: :lol:

    hehe mathakayi mathakyi

    munge top leaders la tikage acting.

    un samahra than waladi kelin kiwwe nathi wuanta act kara "we are just like you guys" scene eka.
    ekata hodata ahuwuna middle class set eka.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඔක්කොම?
    උන් ඔක්කොම උන් අන්දපු කාඩර් එකට වඩ සුපිරියට ඉන්නවා බන් ඒකයි කතාව. උඹ දන්නවද පහල උන්, උන්ගෙ පඩියෙන්/පෙන්ශන් ගාන පක්ශ අරමුදලට දානවා කියලා? උන් ඒ උන්ගෙ සේසතම තමා එහෙම දාන්නෙ, මුන් කරලා තියෙන්නෙ යටින් හොඳට එකතු කරන්, බොරුවට උන්ගෙ පඩිය වගේ පේන එකෙන් කෑල්ලක් ඕකට දාල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ සඕදරයෝ උපතින්ම පොහොසත් කියලා අපි කලින් ඉදන් දැනගෙන හිටියේ.. - ජෙප්පෝ.
     
    • Haha
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් ඔක්කොම උන් අන්දපු කාඩර් එකට වඩ සුපිරියට ඉන්නවා බන් ඒකයි කතාව. උඹ දන්නවද පහල උන්, උන්ගෙ පඩියෙන්/පෙන්ශන් ගාන පක්ශ අරමුදලට දානවා කියලා? උන් ඒ උන්ගෙ සේසතම තමා එහෙම දාන්නෙ, මුන් කරලා තියෙන්නෙ යටින් හොඳට එකතු කරන්, බොරුවට උන්ගෙ පඩිය වගේ පේන එකෙන් කෑල්ලක් ඕකට දාල
    හඳුනගෙ වත්කම ලක්ෂ හතලිස් ගාණක්. ඔය ලිස්ට් එකේ තව ඇති එහෙම එවුන්. එහෙම බැලුවම ඌ පට්ට දුප්පත්

    මගේ ගෙදර වැඩට එන ගෑනිගේත් වත්කම් තියෙනවා කෝටි පහක් විතර.
     
    • Haha
    Reactions: tharakaf

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    මුන්ගේ වත්කම් public money siphoning වලටත් වඩා මජර විදිහට හොයපුවා කියලා තමා අපිටනං හිතෙන්නෙ, මුන් දෙන fantasy reasons එක්ක.

    වසන්තයාට ඒ කාලෙත් කීවේ කප්පං වසන්ත කියලා. Factories වල unions පිහිටවලා management එකට වාතවෙලා, උන්ගෙන් කප්පං ගැනීම තමා ඌගේ main income එක.

    සුනිල් හඳුන්නෙත්තිත් ඉස්සර ඔය down south development projects වලට කරෙත් ඔහොම ඒවා. ගමේ මිනිස්සු කුලප්පු කරලා කප්පං ගන්නවා.

    ඕවා ඉතිං ලැජ්ජ නැතුව කියන්න බෑ නේ.