Oya kaale phone na ban video recording puluwan.. 2004 wala mata thibbeth Nokia 3100 ekak...2nd time tsunami enawa kiyaddi nam Nokia 3650 thibbe..
99% sinhalunta 3310 thama thibbe..harima tika denekta colour screen phone thibbe.
ඇයි අරුට බේරගන්න දෙන්නේ නෑනේ. හිතාමතා මැරුවා වගේ නේHang කරන්න පුලුවන්ද බන් එහෙම දේකට?![]()
ම්...................................මතකයයි චේන් එක කඩා ගන්න හදල මේ එක බල්ලෙක් , සුනාමි දවසෙත් ගාල්ලේ හිටියේ 🥹
7610 thibbe kiyen k8 denatada? Anika 6600 awe 2005 wala mula godakma ..6600 7610 so many camera phones were there