මේ සිදුවන්නේ පාස්කු ප්‍රහාරය වගේ සියගුණයක අපරාධයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Issara hariyata deshapalane gana gamburu sakachchawak giya nam ada me gobbayo pathwenne na. Ehenam ada lassanata kalawa gana ehema katha karanna thibba.


    sangawuna maha molakaru ko
    ------ Post added on Aug 15, 2021 at 8:13 PM
    සාකඡ්ඡා කරේ නෑ? කට කැඩෙනකම් දාර තැරි පුන්නක්කු බයියන්ට කිව්ව ගෝටා කියන්නෙ අම්මගෙ තාත්තගෙ සොහොනෙනුත් හොරකම් කරපු තිරිසන් ඩයල් එකක්, එහෙව් එකෙකුට ප්‍රතිපත්තියක් කියල දෙයක් තියෙන්න බෑ කියලා. කෝ මුන් ඇහැව්වද. අද ඒක ඌ ඔප්පු කරල හමාරයි.

    දැන් ඉතින් දේශපාලන ත්‍රෙඩ්ස් දැක්කම ඊයා ඈක්කා ගානව ඌයියා කියන්න බැරි ලැජ්ජාවට. තාම හිතේ තියෙන වහල්කම තියෙනව.