මේ සින්දුවෙ තේරුම මොකක්ද බන් ?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දෙල් කඩන කෙල්ලෝ දීහා , මුහුදේ නාන කෙල්ලෝ දිහා හොරෙන් බලන බැල්මට් කාරයෙක් ගැන වගේ කියන්නේ

    j8gkakpqkje11.jpg
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Watte del gahak tibba nam aniwaryayen rtheruma denaganna one hebei
    වත්තෙ දෙල් ගස් තියෙන උන්ට අනුව මේ සිංදුව තනිකර බොරු කතාවක්...
    මොකද,
    දෙල් ගස් වල මුදුනට නගින්න බෑ... අතු හයිය නෑ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    meke kiyanne mu try karana kella mu yaddi del gahak uda nagala gedi kadanawalu
    me wage duwak hadapu ammata paduwak na kiyala kiyane
    e wunata muwa dakkahama eye baduwa raksek dakka wage wenawalu
    ehema wenda epa kiyala kiyanawa
    මහ මුහුදේ බැස දිය නානා kiyanne mokakda?
     
    • Like
    Reactions: NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මහ මුහුදේ බැස දිය නානා kiyanne mokakda?

    අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
    me wage duwak haduwata ammata kisi nayak nae (watina duwak)
    මහ මුහුදේ බැස දිය නානා
    මහ මුහුදේ බැස දිය නානා
    methana podi upamawak thiyenne- eye kiyanne mudata bahala diya nanawa kiyanne melo bayak na kiyana eka
    මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
    muhuna mukulu karana ladak unata mage muna ayi balanne nathe ?
    මුහුණ පිරූ යස සිනා මකා නුඹ
    muhune thibuna senawa nawathala
    මුහුණ වසන් කල කරුණ කිමා
    muhuna magen hangana karuna kumakda ?
    මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා
    mama oyage muna kanda awa rakusek neme
    මුහුණ බලාපන් මෙන්න මෙමා
    menna mama innawa mage muna diha balanda


    oka thama theruma thawa therune nathi deyak thiyanawanam ahapan
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාකි මයිනට පුක දීලා නන්දසේන ගෙනත් පුකේ ඇරගන්න එකක් ගැන කියන්නේ